ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින් දින 14ක් තුල රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත.රුසියානු සහ
යුක්රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබාදී තිබූ වීසා දීර්ඝ කිරීම අවලංගු කිරීම ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී යි.
ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින් දින 14ක් තුල රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත
-
පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්….
Read more >> -
ජීවිත තර්ජන මැද වෙඩි කෑ ඩිලයිට්….
Read more >> -
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට – තද වැසි ක්‍රමයෙන් අඩුවෙයි….
Read more >> -
ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
අරණායක තවත් බිහිසුණු අවදානමක් – කාපට් මාර්ගය දෙකට කැඩෙයි….
Read more >> -
2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ…..
Read more >> -
පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන….
Read more >> -
ශ්‍රී ලංකා පරාජය දැක සංගා තැබූ සුවිශේෂී ‘X’ සටහන….
Read more >> -
අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ නිතීඥවරයෙකු රිමාන්ඩ්….
Read more >> -
අනූෂ පැල්පිට ට ඇප…..
Read more >>

