මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය ,මුන් හූරගෙනම කනවා අහිංසක මිනිසුන් මාලු නැති ලූනු පාන් රු 150යි සියලු ආහාර රුපියල් 150ඉහල පාස්පොට් ලොක්කෝ මේ ආපනශාලාව තුලින් ලක්ශ ගානක් කුලී ලෙස ගන්නවා ඒ නිසයි මේ අප්පුහාමි අස්ප ගනං වලට ආහාර අලෙවි කරන්නේ , මේ කූලි මුදල් අඩු කර පාරිභෝගික යා ට සහන මිලට ආහාර සැපයිම කල යුතුය ,අද රෝහල්, පාසල් ආපනශාලා තුලින් ලක්ශ ගනං කුලී ලෙස අය කරනවා ආපනශාලා හිමියන් ගෙන්, ඒ තුල අහිංසක රෝගින් පාසල් දරුවන් මේ තුල දැඩි අසාධාරණය ට ලක් වේ ,මේවා බලධාරින් ට නිලධාරීන් ට පක්ශ විපක්ෂ අයට නොපෙනේ දැන්වත් අවධානය ට ලක් වේවා, මොකද අද 50% පාරිභෝගිකයන් ඇල්වතුර බීලා ඉන්නේ අද හෝටල් වල වතුර බිල ඉහළට හේතුව කෑම දිහා බලාගෙන ගිහින් වතුර විදුරු 3ක් එක හුස්මේ ගහලා හොටලයෙන් එලියට යනවා ආහාර මිල වැඩි වීම ප්‍රධාන හේතුවයි අසේල සම්පත් ,
මේ තරු පහේ හොටලයක නෙවෙයි බත්තරමුල්ල පාස්පොට් ගන්න යන අහිංසක පාරිභෝගික යන් සුරාගෙන කන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති ආපනශාලා වේ මිල දර්ශනය
-
නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක් -GMOA….
Read more >> -
මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයටත් මහා සඟ සමුළුවට ආරාධනා…..
Read more >> -
පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්…..
Read more >> -
20ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර….
Read more >> -
ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට…..
Read more >> -
අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්…..
Read more >> -
අමරකීර්ති ඝාතන සිද්ධියේ එල්ලුම් ගස නියම වූවන්ට සමාව දෙන්න – ෆොන්සේකා…..
Read more >> -
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි….
Read more >> -
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක්….
Read more >> -
ඔස්ට්‍රේලියාව T20 තරගාවලියෙන් ඉවතට….
Read more >>

