ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන පවසනවා.
ඒ අනුව තේරීම් කමිටුවේ ඔළුගෙඩි මාරුවකින් පමණක් වෙනසක් නොවන බවත් ඒ සඳහා අවම වසර 10 ක සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම කණ්ඩායමක නායකයෙක් සාදනවා නම් එම නායකයා අවුරුදු 5 කට හෝ නායකත්වය දැරිය හැකි පුද්ගලයෙක් නායකයා ලෙස තෝරාගත යුතු බවත් දැන් සිදුකළ යුත්තේ 2027 ලෝක කුසලානය සඳහා අවශ්‍ය නායකයා තෝරා ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ වන විට ක්‍රිකට්වල ඇත්තේ තාවකාලික පසුබෑමක් නිසා එය අනාගතයේදී නිවැරදි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් සැලැස්මක් අනුව කටයුතු කළහොත් වැඩිකල් යාමට මත්තෙන් ඉදිරියට පැමිණීමට හැකිවනු ඇති බවයි කුමාර් ධර්මසේන වැඩිදුරටත් සඳහන් කළේ.
ක්‍රිකට් ගොඩගැනිමට අවුරුදු දහයකවත් සැලැස්මකට කටයුතු කළ යුතුයි – කුමාර් ධර්මසේන
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

