විනයගරුක රියදුරන් පිරිසක් ඇති කිරීමේ අරමුණින් ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
එසේම කුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ක්‍රියාත්මක කරන බවත් බස් රථ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බස් රථ රියදුරන්ද හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් හරහා මේ වන විට පුද්ගලයින් 94 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.
මේ අතර 2023 වසරේ ජනවාරි පළමු වනදා සිට අගෝස්තු මාසය දක්වා මාරක රිය අනතුරු 1427 ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම අනතුරුවලින් 1513 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුවලින් මියගිය පිරිසෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ.
එසේම වසරකට මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,000 ක් පමණ මරණයට පත්වන බවත් දිනකට 7 ක් හෝ 8 මිය යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නවා – පොලීසිය
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

