දුෂණ විරෝධී පනතේ විධිවිධාන මේ මස 15 වැනිදා සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්.
මෙම පනත බලාත්මකවීමත් සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඊට අදාළව ක්‍රියාත්මක වන බවද, එම කොමිසම සඳහා නව සමාජිකයින් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසනවා.

