බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතියක්

bere-wawa-ll

බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වසර 20 ක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 3 ක් බවයි සඳහන් වන්නේ.
මෙම ව්‍යාපෘතියේ මූලික ප්‍රාග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ පෞද්ගලික ආයතනයක් විසින් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ජලය පිරිසිදු කරන යන්ත්‍ර 40 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.