සමාජ සුබසාධන ප්රතිලාභ ලබාදීම සඳහා ලක්ෂ 5 ක් වූ ඉතිරි පුද්ගලයින් තෝරාගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ සඳහා ඉදිරිපත් වූ අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නන්ගෙන් එම මුදල අය කර ගන්නා බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.
අස්වැසුම ප්රතිලාභ සඳහා ඉතිරි පුද්ගලයින් තෝරා ගැනීම කඩිනම් කිරීමට පියවර
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

