මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

maithripala-sirisena-33

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මෙම එන්තරවාසිය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන වෙත ගෙවන ලෙසයි දැනුම්දී ඇත්තේ.