බස් ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

bussl

බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිෂන් සභාව රැස්ව තිබූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර, එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කිරීමට කටයුතු කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

663354d68b8d2pdf_page_1