මෙම වසර අවසානය වන විට රටේ පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව ඔහු සඳහන් කළේ, රජය බලාපොරොත්තු වන මට්ටමේ ස්ථාවරත්වයක් තවමත් ඇතිවී නොමැති බවයි.
මුදල් අමාත්‍යංශය හා මහා භාණ්ඩාගාරය කටයුතු කරන ආකාරයට මෙම වසර අවසාන වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිකර හැකි බවට විශ්වාස කරන බවත් ඒ තුළින් 2024 ආර්ථික වර්ධනයට අවශ්‍ය උත්තේජනය ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2023 අවසන් වන විට පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරනවා – ෂෙහාන් සේමසිංහ
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

