ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පවසනවා.
දින 9 ක් පුරා පැවති මෙම වැඩ වර්ජනය අධ්යක්ෂ මණ්ඩලය සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණා.
ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

