මාර්ග අනතුරුවලින් වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ළමුන් 115 ක් මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා.
ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා මෙම මරණ වාර්තා වී ඇති බවයි රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේ.
2022 වසරේ සිදුවූ අනතුරුවලින් ළමුන් 129 ක් මියගොස් ඇති අතර යතුරු පැදිවලින් දරුවන් රැගෙන යාමේදී දරුවන්ට හිස් ආවරණ නොපැළඳවීම මඟින් දරුවන්ගේ හිස වැදීමෙන් අනතුරු බොහෝමයක් සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.
වසරේ ගතවූ කාලය තුළ මාර්ග අනතුරුවලින් ළමුන් 115 ක් මරුට
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

