කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35 ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.
ඒ අනුව දිනකට රෝගීන් 3-4 ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට රෝහලට පැමිණෙන බවත්, රක්තපාත තත්ත්වයට පත්ව ඇති රෝගීන් 7 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි ඔහු සඳහන් කළේ.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් තම නිවෙස් පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් සඳහන් කළේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැලඳුනු ළමුන් 35 ක් ප්‍රතිකාර ලබයි
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

