දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයන් උදේසා ‘ සුවසාර කැදැල්ල ‘ ප්‍රජා පාදක පුනුරුත්ථාපනය හා ප්‍රතිකාර සඳහා යොමුකරන වැඩසටහනක් මොරටුමුල්ල අගුලාන පොලීසිය එකාබද්ධ මොරටුමුල්ල ඉදිබැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී (5 වැනිදා) පැවැත්විණි . මේ සඳහා මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු,ගල්කිස්ස කොට්ඨාශ 4 සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය ,මොරටුමුල්ල මෙතොදිස්ත සභාවේ පියතුමන් සමග මහා සංඝරත්නය මේ සඳහා සහභාගි වුහ.මොරටුමුල්ල ,අගුලාන පොලිසියේ ස්ථානාධිපතිවරු සහ පුනරුත්ථාපනය වන අය සඳහා විශේෂ දැනුවත් කිරීම් සඳහා අන්තරාදායක ඖෂධ නියාමන අධිකාරියේ බස්නාහිර පළාත් සම්බන්ධිකාර ඒ .එන් . ඩි.අමරසිංහ මහත්මිය මේ සඳහා සහභාගි වීය .
මිරිහාන කොට්ඨාශයේ පැවති ප්‍රධාන වැඩසටහන පොලිස්පති දේශබන්දු ප්‍රධානත්වයෙන් පැවැති අතර එයට සමගාමීව මෙම වැඩසටහන එදින ගල්කිස්ස හා කැළණිය,කොට්ඨාශයේද මෙය ක්‍රියාත්මක විය .මෙම පුනරුත්ථාපන වැඩසටහන පොලිස් කොට්ඨාශයන්හි දින 14 ක් පුරා පැවැත්වේ.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයන් උදේසා ‘ සුවසාර කැදැල්ල ‘ ප්‍රජා පාදක පුනුරුත්ථාපනය හා ප්‍රතිකාර සඳහා යොමුකරන වැඩසටහනක් මොරටුමුල්ල අගුලාන පොලීසිය එකාබද්ධ මොරටුමුල්ල ඉදිබැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී (5 වැනිදා) පැවැත්විණි .
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

