පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හේතුවෙන් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ – ජනපති
-
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කථානායකට…..
Read more >> -
තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද දන්නෑ – කෘෂි නි. ඇමති නාමල්…….
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
ජනපති කොමිසට ආ හේතුව රෝසි පැහැදිලි කරයි……
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
වීදි සතුන්ගේ ජීවිත සුරැකීම සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය කියයි…..
Read more >> -
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු……
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >> -
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර…….
Read more >> -
ISIS මතවාදීන් 129ක් ගැන තොරතුරු ලැබිලා – රවී, ශානි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා……
Read more >>

