එළඹෙන ජනවාරි මාසයේදී අස්වැසුම සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දෙන බවත්, එමගින් වඩාත් වැඩි පිරිසකට ප්රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
මෙම වැඩසටහනේ පසුගිය වර තිබුනු අඩුපාඩු හඳුනාගෙන මෙවර වඩාත් නිවැරදිව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බවද, අයවැයෙන් ඒ සඳහා රුපියල් බිලියන 205 ක් වෙන්කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ජනවාරි මාසයේදී නැවත අස්වැසුමට අයදුම් කරන්න පුළුවන් – රංජිත් සියඹලාපිටිය
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

