2022/06/6 දින කුරුණෑගල පැල්ලන්දෙනිය ප්‍රදේශයේ තෙල් පිරවුම් හලක තෙල් බැරල් හතකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයෙකු විසින් ලබාගෙන පිටත විකිණීම සඳහා කැබ් රථයක් තුළ වූ 210lබැරල් පුරවෙමින් සිටියදී එය ගැන ලද තොරතුර අනාවරණය කිරීමට ගිය කුරුණෑගල විමල් රුහුණගේ නමැති මාධ්‍යවේදියාට පහරදීමක් සිදුවී තිබෙන.
කුරුණෑගල විවිධ පැමිණිලි අංශය මගින් සම්බන්ධයෙන් නිහාල් නමැති පුද්ගලයට විරුද්ධව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක75920 යටතේ නඩුවක් ගොනු කර තිබුණු අතර මෙම පුද්ගලයා ඩුබායි රාජ්‍යය වෙත අධිකරණයෙන් ඇප ලබා සිටියදී පැනගොස් තිබිණ. වරෙන්තු ලබා සිටි මෙම පුද්ගලයා වෙනුවෙන් ඇප ලබා තිබුණේ ඔහුගේ බිරිඳ වන අතර ඇය විසින් අද දින සමථයකට පත්වීම සඳහා රුපියල් 25000/= මුදලක් ලබා දීමට කැමති බව ප්‍රකාශ කළද කුරුණෑගල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා විසින් මාධ්‍යවේදියාට බරපතල තුවාල සිදුවී තිබූ බවත් අධිකරණ වෛද්‍ය වාර්තා අද ලැබී ඇති බැවින් ඔහු රුපියල් පනස්දාහක පන්නි මුදලක් බලාපොරොත්තු වන බව පවසා සිටින ලදී. ඉන් අනතුරුව කුරුණෑගල මහේස්ත්රාත්වරය වන බන්දුල ගුණරත්න මහතා විසින් 2024/07/08 වන්දි මුදල ගෙවන ලෙස තීරණය කරමින් නඩුව සමථයකට පත් කරන ලදී.
තෙල් බැරලයක් එක ලක්ෂ 140,000කට ආසන්න මුදලකට මෙම පුද්ගලයා විසින් ජාවාරම් කරන බවට වරින්වර ජනතාවගෙන් ලද තොරතුරු මත මාධ්‍යවේදියා විසින් මෙම පුද්ගලයා තෙල් රථයට පටවන අවස්ථාවේදී මාර්ගයේ සිට දර්ශන ගතකරමින් සිටින අතරදී මොහු මාර්ගයට පැමිණ පොලිස් නිලධාරීන්ද සිටින අවස්ථාවේ මාධ්‍යවේදියාට පහරදී තිබිණ. මේ අවස්ථාවේදී මාධ්‍යවේදියාට බරපතළ ලෙස ලද බැවින් දින කිහිපයක් ඔහු රෝහල් ගතව සිට ඇත.
කුරුණෑගල පැල්ලන්දෙනිය ප්‍රදේශයේ තෙල් පිරවුම් හලක තෙල් බැරල් හතකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයෙකු විසින් ලබාගෙන පිටත විකිණීම සඳහා කැබ් රථයක් තුළ වූ 210lබැරල් පුරවෙමින් සිටියදී එය ගැන ලද තොරතුර අනාවරණය කිරීමට ගිය කුරුණෑගල විමල් රුහුණගේ නමැති මාධ්‍යවේදියාට පහරදීමක් සිදුවී තිබෙන.
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

