කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එළැඹි එකඟතාවයට අනුව බස් රථ ධාවනය කිරීම අද (29) සිට යළි ආරම්භ කරන බවයි ගුවන් තොටුපොළ – කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර සඳහන් කළේ.
බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කටුනායක බස් වර්ජනය අවසන් වෙයි
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

