ඇහැළියගොඩදී වාහන රැසක් එක පෙළට හැප්පෙයි…..

News Iamges.00_00_00_05.Still2191

ඇහැළියගොඩ නගරයේදී රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැනීමෙන් අනතුරක් සිදුවී තිබේ.

අද (15) රාත්‍රි 7ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඒ හේතුවෙන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථ 3ක්, මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.