අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්විමට අපේක්ෂා කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තීරණය ගෙන නොමැති බවයි. පාසල්වල විෂය ආවරණය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ විභාගය පැවැත්වෙන දිනයක් පිළිබඳව තීරණයක් ගන්නා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්වෙන ලකුණු
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

