අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් තම පුතා සමග නිවස තුළ ලිංගිකදින ඇයට පහර දී දෙමව්පියන් වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වු කාන්තාවකට ඓතිහාසිගත තීන්දුවක් දෙන ලදී.
මෙම කාන්තාව විසින් තම පුතාගේ පෙම්වතිය නිරුවත්ව කාමරයක ලිංගිකව හැසිරෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ පුතාව එම ස්ථානයෙන් ඉවත් කර පුතාගේ පෙම්වතිය පමණක් වීඩියෝ දර්ශන ගත ගතකර එය එම දැරිවියගේ දෙමව්පියන්ට පෙන්වා ඇති බවත් එයින් කම්පනයට පත් වූ එම දැරිවිය විසාදය නැමති මානසික රෝගයට ගොදුරු වී ඇත. කුරුණෑගල කාන්තා කාර්යාංශය විසින් චෝදනා තුනක් යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනුකරන ලදී.
1) අයුතු ලෙස සිරකර තබා ගැනීම.
2)අයුතු ඡායාරූප ලබා ගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම.
3)ඇයට පහර දී තුවාල සිදු කිරීම.
යන චෝදනා තුන යටතේ වරද පිළිගත් නිසා මාස 23 සිර දඬුවම් වසර දහයකට අත්හිටවන ලද අතර
1/2/චෝදනාවලට රුපියල් දාහ බැගින් ද තුන්වන චෝදනාවට 1500ක්ද නියම කළ මහේස්ත්‍රාත්වරයා වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද දඬුවම් නියම කරන ලදී.
මහේස්ත්‍රාත්වරයා විසින් තවත් වෙන කෙනෙකුට මෙවැනි දෙයක් නොවන ලෙසත් සමාජයට ආදර්ශයක් ආදර්ශයක් ලෙසත් කාන්තාවක විසින් සිදු නොකළ යුතු දෙයක් තමන් සිදු කර ඇති බවත්,නමුත් මුල් අවස්ථාවේ වරද පිළිගත් බැවින්මෙම අධිකරණයට දිය හැකි උපරිම දඬුවම නියම කරන බවත්විවෘත අධිකරණයේදී පවසා ඉහත කාන්තාවට තරයේ අවවාද කරන ලදී.
මෙම පිරිමි දරුවා සහ දැරිවිය අවුරුදු විස්සක දෙදෙනෙකි.
අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් තම පුතා සමග නිවස තුළ ලිංගිකදින ඇයට පහර දී දෙමව්පියන් වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වු කාන්තාවකට ඓතිහාසිගත තීන්දුවක් දෙන ලදී.
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

