Category: news_sub
LTTE යළි ක්‍රියාකාරී වන බව පැවසීම බොරුවක් – මේජර් ජනරාල් ජානක රත්නායක
බැදුම්කරේට සහය දක්වන්නන්ට විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ පදනම් විරහිතයි – යසන්ත කෝදාගොඩ
ලංකාවේ ප‍්‍රථම වරට කසළවලින් විදුලිය
විද්‍යා ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් බේරා ගැනිමට සිදුවන මෙහෙයුමක් ගැන හෙළි වේ
විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ සැකකරුවකු මුදවා ගැනීමට විජයකලා මහේස්වරන් ඇමැතිවරිය පැමිණීම පිළීබදව සමාජජාලා ඔස්සේ විකාශනය වන වීඩියෝව සම්බන්ධයෙන් අධීකරණය නියෝගයක් නිකුත් කරන්නේ නම් පොලීසිය එ් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීයය.
එ් මහතා මෙසේ පැවුසවේ විද්‍යා ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් බේරා ගැනිමට විජයකලා මහේස්වරන් ඇමතිවරිය ගොස් සිටින ආකාරය සම්බන්ධයෙන් සමාජජාලා ඔස්සෙ විකාශනය වන විඩියෝවක් සම්බන්ධයෙන් ඊයේ (02 පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමිණි.
යාපනය මහාධිකරණයේ ති‍්‍රපුද්්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එ් සම්බන්ධ නඩුවක් ඇති බවත් එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බවත් එ් මහතා පැවසිය.
තවමත් ඊට අදාල නඩු කටයුත්ත සිදු වෙමින් පවතින හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කළ විට ඊට අනුව පොලිසීය කිි‍්‍රයාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරිදා දිනයේ සහ පෝහොය දිනයේ් ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවෙක්ට දෙන්නෙ නැහැ – ජනපති
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය කරන බවට පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වී තිබුණි.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අද (01) පැවැති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන බවට පැතිර යන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමඟ අත්සන් කරන ලද සංශෝධිත ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ අවශ්‍ය නම් මෙම ගිවිසුම පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට පක්ෂ නායකයින්ට හැකියාව පවතින බවයි.
