කමල් අද්දරාරච්චි විජේවීර ගේ වෙස්ගනී

සිනමාවේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙච්චි අනුරුද්ධ ජයසිංහ අලුත් චිත්‍රපටයකට කඩිමුඩියෙම ලෑස්ති වෙනවා.ඒකෙ නම  ගින්නෙන් උපන් සීතල..70 දශකයේ අතිශය කැපී පෙනෙන චරිතයක් වෙච්ච රෝහණ විජේවීර නමැති දේශපාලනඥයාගේ ජීවිත කතාව මේ විදියට සිනමාවට නැගෙනවා.මෙතරම් වගකීමක් කරට ගත්ත අධ්‍යක්ෂක anurudda ට විජේවීරගේ චරිතය සදහා කෙනෙක් හොය හොයා ඉදලා තියෙනවා.කොහොමහරි ඒ චරිතයට කිහිප දෙනෙක්ව හොයල බැලුවත් අන්තිමට එයාට හම්බවෙලා තියෙනවා ඒකට සුදුසුම කෙනෙක් ඒ කමල් අද්දරාරච්චි කියන සිනමා නලුවා.කමලුත් මේ චරිතයට මුලින් බෑ කීවලු.හැබැයි පස්සෙ  අසාවෙන් කරන්න බාර අරගෙනලු.ෂුටින් පටන් අරගෙන තිබුනත් මේ චිත්‍රපටය බලන්න තව කාලයක් ඉවසන්න වෙනවා.

2 (3)4 (5) 3 (4)

By Nadeesh Nirmana Herath

වැරදුණා නේද මේ හොලිවුඩයෙන් මිහිබට තාරකාවක් නෙවේ

කවුද ෙම් ෙහාලිවුඩ් තරුව? නැහැ වැරදුණා ෙන්ද? ෙම් ෙහාලිවුඩෙයන් මිහිබට තාරකාවක් ෙනෙවයි.. ශ්‍රී ලංකා සිනමා අාකාසය සරසන්නට පෑයූ රූමතියක්. චුලක්ෂි රණතුංග දැන් ශ්‍රී ලාංෙක්ය රසික හදවත්වලට අාගන්තුක කිරිල්ලියකනම් ෙනෙවයි.

Image-1 (27)Image-1 (48) Image-1 (49)

වෙරක  ශ්‍රී ලාංෙක්ය රූ රැජිණ ෙලසින් ද කිරුළු පැළදි අැය  නිරූපණ ශිල්ප ෙයන් හපන්කම් පාන්ෙන්   ෙනත් සිත්  ෙමාෙහාතකට නතර කරමින්.   කැමරාව අැයට මහා අරුමයක් ෙනෙවයි,ඒ්ත්  චුලක්ෂි සිනමාවට පා තබන්ෙන හාහා පුරාවට.

ඒ් අවස්ථාව ගැන චුලක්ෂි Boston Lanka ඒක්ක කිව්ෙව ෙම් වෙග් කතාවක්.

මං නිරූපණ ක්ෙෂ්ත්‍රයට ඒනෙකාටත් රූ රැජිණක්  ෙලස ින් කිරුළු පළදපු  ෙවලාෙවත් රංගනයට අැතුල් ෙවන්න කිසිම බලාෙපාෙරාත්තුවක් තිබ්ෙබ නැහැ..

Image-1 (25) Image-1 (26)

ඒ්ත්  ෙද්දුණු  අාකා ෙස්  සිනමා තිරපිටපත මාව  ෙවනස් කළා. ප්‍රියන්ත  ෙකාළඹ ෙග්  මහත්මා නිර්මාණය කරන ෙමම සිනමා නිර්මාණෙය් මට ලැබී තිෙබන චරිතය මා තදින් අැද බැද ගත්තා. ඒය දිරිය කාන්තාවක ෙග් චරිතයක්. අාදරය වැනි කාන්තාවක් ඉතා සංෙව්දී ෙවන  කාරණා  පවා අැය හංගෙන  ජීවි  ෙත්  අභිෙයා්ගවලට මුහුණ ෙදන අපූරු චරිතයක්.

රංගනයට හිත ගිහින්  නිරූපණය අත් අරින්නද කල්පනාව?

නැහැ  නිරූපණය ෙවනම කලාවක්. නිරූපණය වුණත් නිර්මාණශීලීව  කෙළාත් නිරූපණ ශිල්පියාට වෙග්ම ක්ෙෂ්ත්‍රයටත් ඉදිරියක් තිෙබනවා.

අනාගත බලාෙපාෙරාත්තු ගැන කතා කෙළාත්?

සිනමාව ගැන ෙහාද අවෙබා්ධයක් ලබා ගන්න හැදෑරීමක් කරන්න බලාෙපාෙරාත්තුවක් තිෙබනවා. කලා ක්ෙෂ්ත්‍රය තුළ දැන්     ලැබිලා තියන අවස්ථාවන්වලින් උපරිම ඵල ෙනලාෙගන සාර්ථක ගමනක් ය ඒක තමයි ෙලාකුම පැතුම.

චතුරි සංජීවනී

චතුරි සංජීවනී වඩාත්ම ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් විදියට. නමුත් අැය පුංචි තිරයටත් තමන්ෙග රංගන හැකියාව තිළිණ කරන්න  භාග්‍යවන්ත ෙවලා තියනවා.  ලංකාෙව නිරූපණ ක්ෙෂ්ත්‍රය  කර්මාන්තයක් විදියට  දියුණු තත්ත්වයක තිෙබනවද කියලා අපි මතු කරපු ප්‍රශ්ෙණට චතුරි කිව්ෙව ෙමෙහම කතාවක්.

7 8

“ලංකාෙව නිරූපණ ක්ෙෂ්ත්‍රය දිහා විවිධ ෙකා්ණ වලින් බලන අය ඉන්නවා.ඒ්ත් දැන් ඉස්සරට වඩා ෙම් ක්ෙෂ්ත්‍රෙය යම් දියුණුවක් ලබා තිෙබන බව ෙප්නවා.  නිරූපණය පහසු ෙදයක් ෙනෙමයි. කැපවීම සහ නිතර අප්ෙඩ්ට් වීම අවශ්‍යයි.”
received_1065376320272527 received_1065377013605791 received_1065377023605790 received_1065377026939123

අපේ සිනමාවෙ God Father ගැන අදහා ගන්න බැරි කතාවක්

මේ අපේ සිනමාවෙ God Father ගැන කතාවක්. අදහා ගන්න බැරි දුක හිතෙන කතාවක්. රේඛාවෙන් සිංහල සිනමාව අලුත් රේඛාවකට යොමු කරමින් දේශීය සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න දර දිය ඇදපු ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රවීණයාණන් ඉකුත් දිනවල මුහුණ දුන්නෙ නොසිතූ විරූ ඇබැද්දියකට.

lester

ඔහු තමන්ගෙ ආදරණීය බිරිද සුමිත්‍රා පීරිස් සමග දිවි ගෙවූ නිවස එහි හිමිකරුවන් විසින් මේ අයට නොදන්වාම වෙනත් සමාගමකට විකුණලා.නීතිඥ මහත්වරු පිරිසක් ඇවිත් මේ බව කියනතුරුම මේ ප්‍රවීණ කලාකරු යුවල ඒ ගැන හාංකවිස්සියක්වත් දැනගෙන ඉදලා නැහැ.මේ කියන නිවස පිහිටලා තිබෙන්නෙ ඉස්සර ඩික්මන්ස් පාර නමින් ප්‍රසිද්ධ දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත නමින් හදුන්වන සුප්‍රකට පෙදෙසේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ආදරණීය බිරිද මෙන්ම සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරියක් වන සුමිත්‍රා පීරිස් මහත්මිය මේ අලකලංචිය ගැන බොස්ටන් ලංකා වෙත අදහස් පළ කළේ මේ විදියට.

Sumithra

“පසුගිය ඔක්තෝබර් මාසෙ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාමකින් අපිට ලිපියක් ලැබුණා. ඒ ලිපිය මගින් දැනුම් දී තිබුණේ අප ජීවත් වෙන නිවස දේපළ සංවර්ධන සමාගමකට විකුණා ඇති බවත් මින් පසු අප නිවාස කුලී ගෙවිය යුත්තේ එම සමාගමට බවත්.

අපි මේ නිවසේ වසර 48ක් පුරා ජීවත් වෙනවා.එදා ඉදන්ම නියමිත පරිදි නිවාස කුලී ගෙවමින් අපි නිවසේ හිමිකරුවන් සමග සුහදව කටයුතු කළා.මං හිතන්නෙ එයාලට මොකක්හරි සල්ලි හදිස්සියක් ඇවිත් මේ වගේ තීරණයක් ගත්තා වෙන්න ඇති. නමුත් මේ සිද්ධිය අපිට ලොකු කම්පනයක් ඇති කළා.දැන් තවදුරටත් අපිට මෙහි පදිංචිව සිටීම ගැන අවිනිශ්චිත හැගීමක් ඇති දැනෙනවා.”

මේ කම්පනය දරාගන්න බැරිවෙන බව දන්න නිසාම ඇය තම ආදරණීය සැමියා ලෙස්ටර් ජේම්ස් පීරීස් මහත්මයට මේ ගැන කිසිවක් කියලා නැහැ.

“එයාට අපි මේවා කියන්න ගියෙ නැහැ. අපිට ඉස්සර කෝට්ටෙ අපේම නිවසක් තිබුණා. ඒක විශාල මුදලකට විකුණලා සිනමා නිර්මාණ වෙනුවෙන් ඒ මුදල් යෙදෙව්වා.ඒ ඇර අපිට වෙනත් නිවසක් හෝ දේපලක් නැහැ.මේ වන විට විජයදාස රාජපක්ෂ මහතා මේ ගැටළුවට නීතිමය විසදුමක් ලබා ගන්න සහය වීම සදහා මැදිහත් වෙලා ඉන්නවා.එය අපිට ලොකු ශක්තියක්.

මෙය ගොඩක් වටින නිවසක්.එනිසා අපිට මෙහි අයිතිය ලබා දෙන්න කියලා අපි ඉලල්න්නෙ නැහැ. අපි දැන් ඉන්නෙ ගෙවල් මාරු කරන්න පුළුවන් වයසක නෙවෙයි. මෙතෙක් කලක් හිටපු විදියටම නියමිත ගෙවීම් කරමින්  මේ නිවසේ අපිට ජීවත් වෙන්න ඉඩ ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නෙ.”

 

සටහන – නිරාශා පියවදනි පින්නවල