Category: breaking_news
Breaking News
එජාප නායකත්වය රුවන්ට
නව අගමැති 9 දිවුරුම් දෙයි
අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වෙනිදා කැඳවේ
හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.
Mahinda Deshapriya considering stepping down in September
කටුනායක දින නියමයක් නොමැතිව කල් යයි
අඟුලාන පොලිසිය ඉදිරිපිට නොසන්සුන්
අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජිවිතක්ෂයට
සමගි ජනබල පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අශෝක වඩිගමංගාව වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Suspended its investigation – No merit in the allegation made by Mahindananda Aluthgamage.
The Special Investigation Unit of the Ministry of Sports has suspended its investigation into the match-fixing allegations concerning the 2011 ICC World Cup final, due to insufficient evidence.
The Police Spokesman SSP Jaliya Senaratne stated that the investigations and evidence recorded thus far have failed to uncover any information regarding any instance of match-fixing and therefore the investigative unit of the Sports Ministry has decided to halt further investigations.
