පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරයට කේ.ඒ. රෝහණධීර පත් කෙරේ

parliment-new-01 (1)

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති තිබෙනවා.