ජනාධිපති රනිල් වික්රමසිංහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත් ඉඩ නොතබන බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පී. හැරිසන් පවසනවා.
ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.