දොඩංගොඩ සපුගාවස්ත 800/B ප්‍රදේශයේ අක්කර 3.5 පමණ ප්‍රදේශයක් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇත

WhatsApp Image 2024-03-17 at 20.28.03 (1)

දොඩංගොඩ සපුගාවස්ත 800/B ප්‍රදේශයේ අක්කර 3.5 පමණ ප්‍රදේශයක් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇති අතර යටදොල යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් එකසිය විසි පහක් පමණ පිරිසක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර අසල පිහිටි නිවාස කිහිපයකට ගින්න පැතිරීමේ අවදානම් තත්ත්වයක පැවතුණු අතර යුද හමුදා නිලධාරීන් වහාම ගින්න නිවීම හේතුවෙන් එම අවදානම පහව යන ලදී

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියත් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කළ අතර දොඩංගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

WhatsApp Image 2024-03-17 at 20.28.06 WhatsApp Image 2024-03-17 at 20.28.05 (2) WhatsApp Image 2024-03-17 at 20.28.05 (1) WhatsApp Image 2024-03-17 at 20.28.05 WhatsApp Image 2024-03-17 at 20.28.04 (2) WhatsApp Image 2024-03-17 at 20.28.04 (1) WhatsApp Image 2024-03-17 at 20.28.04 WhatsApp Image 2024-03-17 at 20.28.03 (4) WhatsApp Image 2024-03-17 at 20.28.03 (3) WhatsApp Image 2024-03-17 at 20.28.03 (2) WhatsApp Image 2024-03-17 at 20.28.03 (1) WhatsApp Image 2024-03-17 at 20.28.03

චන්දන පෙරේරා