ක්‍රිකට් ආයතනයට අහිතකර මාතෘකා සමග පුවත් පලකරන නිසා සමාජ මාධ්‍ය තහනම් කරනවා -ක්‍රිකට් ආයතනයෙන් තවත් කැකිල්ලේ තීන්දුවක්

sri-lanka-cricket

ක්‍රිකට් ආයතනයට අහිතකර මාතෘකා සමග පුවත් පලකරන නිසා සමාජ මාධ්‍ය තහනම් කරනවා -ක්‍රිකට් ආයතනයෙන් තවත් කැකිල්ලේ තීන්දුවක්

දරුණු දුෂණ සහ වංචා චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ආන්දෝලන්තමක ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.
එම මාධ්‍ය නිවේදනයට අනුව කියවුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ද මාධ්‍ය හමු වාර්තා කිරීම සියලුම සමාජ මාධ්‍යයට තහනම් කරන බවයි.
එම නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කරන මාධ්‍ය හමු කතෘ මණ්ඩල අවශ්‍යතා සදහා, ප්‍රවෘත්ති සදහා භාවිතා කල හැක. නමුත් එම වීඩියෝ YouTube, Facebook, TikTok, Instagram, Threads සහ Twitter ඇතුළුව සමාජ මාධ්‍ය වේදිකාවල උඩුගත කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

Media are allowed to use the SLC Media Conference video and audio on their respective websites or mobile applications for editorial use. However, kindly note that the media conference video and audio cannot be uploaded on social media platforms, including but not limited to YouTube, Facebook, TikTok, Instagram, Threads, and Twitter.

උපුටා ගැනීම News Center