හුරුලුවැව වාන් දැමිම ආරම්භ වේ

lunugamwehera-dam

හුරුලුවැව වාන් දැමිම ආරම්භ වේ .. මේ වන විට තප්පරයට ඝන අඩි එකසිය විසි හයක ප්‍රමාණයක් යාන් ඔයට ජලය මුදා හැරෙන බව හුරුලුවැව බාර වරි ඉන්ජනේරු දසුන් තිලකරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.