අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජිවිතක්ෂයට

Ashoka-Wadigamangawa

සමගි ජනබල පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අශෝක වඩිගමංගාව වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.