හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබූ අතර එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා ඔවුන් නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.
සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකු නිදහස් කරයි
-
සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්…..
Read more >> -
නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි……
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ඇමති කියයි…..
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
අඹන්ගඟ කෝරලේ සජබ ප්‍රා.ස සභාපති සහ මාලිමා පා.ම පැටලෙයි…..
Read more >> -
හිටපු ඇමති චන්ද්‍රානිට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගයට දිනයක්…..
Read more >> -
නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි….
Read more >>

