වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට මෙහිදී තීරණය කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
මෙම පනත හරහා රටේ ප්රජාතන්ත්රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීම සිදුවෙන බවත්, මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කරන්න ඕනේ – සජිත්
-
සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්…..
Read more >> -
නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි……
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ඇමති කියයි…..
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
අඹන්ගඟ කෝරලේ සජබ ප්‍රා.ස සභාපති සහ මාලිමා පා.ම පැටලෙයි…..
Read more >> -
හිටපු ඇමති චන්ද්‍රානිට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගයට දිනයක්…..
Read more >> -
නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි….
Read more >>

