කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව ලංකා නිදහස් පක්ෂය ගොනුකර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
-
චාමරගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි……
Read more >> -
අගමැතිනිය විශ්වවිද්‍යාල සිසුන්ට දුන් පොරොන්දුව….
Read more >> -
රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග……
Read more >> -
ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්…..
Read more >> -
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්……
Read more >> -
ජනාධිපති ලේකම් සහ බෞද්ධාලෝක වෙසක් කමිටු සාමාජිකයන් අතර හමුවක්….
Read more >> -
මල්වානේ රැඳී සිටින විශ්වවිද්‍යාල සිසුන් ගැන අගමැතිනියගේ අවධානය….
Read more >> -
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…
Read more >> -
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක්…..
Read more >> -
පොදුරාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන සැලැස්මට ශ්‍රී ලංකාවේ සහාය…..
Read more >>

