සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70% ක් රජයෙන් ලබා දීමටත්, ඉතිරි 30% ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමටත් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම්, එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අය කිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන්. මෙලෙස 30% ක් හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා ගාස්තුවක් අය කිරීමට අවධානය
-
මාස 15කට පසු කොටස් වෙළඳපොළ අඩුම පිරිවැටුම අද වාර්තා කරයි…..
Read more >> -
සබන්වල මේද ප්‍රතිශතය සහ නම ලේබලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරේ…….
Read more >> -
ජාතික තේ ඉලක්කය වෙනුවෙන් ‘Ceylon Tea Village’ ජාතික වැඩසටහන ඇරඹේ…..
Read more >> -
සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා…..
Read more >> -
BIMSTEC කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ 4 වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි……
Read more >> -
සමූපකාර ව්‍යාපාරයට නව ඩිජිටල් යුගයක්……
Read more >> -
යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළට…….
Read more >> -
ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකා සමාගම හම්බන්තොට වරායේ අයිතියෙන් කොටසක් අත්පත් කරගැනීමට සැරසෙයි…..
Read more >> -
දින 8කට පසු කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට අස්වැසිල්ලක්…….
Read more >>

