ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්…..

Olympic

එළැඹෙන අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) උපදෙස් දී තිබේ.

ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ වනවිට වෝහාරික විගණනය අවසන් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.