අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
තැඹිලි ගත්කල ඩුබායි වෙළඳපළෙහි ලංකාවේ තැඹිලි වලට ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඩිරාම් තිහක මුදලකටඑහිදී තැඹිලි අලෙවියන බවත් වාර්තාවනවා.
නමුත් අද වන විට තැඹිලි වලට සුදු මැස්සා රෝගය උස්සන්න වී ඇති අතර මේ සඳහා සාර්ථක විසඳුමක් ලබාදී නොමැති බවපවසයි.
වෙනදා අපනයනය සඳහා පැමිණිල්ල ලෑස්ති කිරීමට පෙර බහලුම ගෙන්වා ගන්නා අතර දින තුනක් හතරක් වැනි කාලයක් තුළ ත අපනයනය කළ හැක.
නමුත් අද වන විට දින දහයක් පමණ මහළුම් නතර කර තබා ගැනීමට අවශ්‍ය වන බවත් කැමිලි එකතු කර ගැනීම සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් කපන එන කරුවන් පවසයි.
අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
-
IMF ගිවිසුම වෙනසක් නොකර ඉදිරියට ගෙනයෑමට දෙපාර්ශ්වයේ එකඟතාව…
Read more >> -
Rebuilding Sri Lanka වැඩසටහනට ලැබී ඇති දෙස් විදෙස් ආධාර රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවයි….
Read more >> -
කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමකට පැමිණෙද්දී අද රු. බිලියන 10.5ක වාර්තාගත පිරිවැටුමක්….
Read more >> -
2025 දී සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවයි – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය….
Read more >> -
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අරඹයි…..
Read more >> -
කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් පත් කිරීමේ ප්‍රමාදය ගැන CoPF අවධානය…..
Read more >> -
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් දැනුවත් කරයි…..
Read more >> -
හේලීස් අතුරු ලාභාංශයක් සහ හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කරයි…..
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක්….
Read more >> -
අග්‍රාමාත්‍යවරිය සහ ඉහළ පෙළේ ආයතනික නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා…..
Read more >>

