සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් පහළට

ciment-22

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.