බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී……

Money

2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ මහජන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම බදු ආදායම වැදගත් දායකත්වයක් ලබාදෙන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.