අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්…..

News Iamges.00_00_00_00.Still2618

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(2026 මැයි 18 සිට මැයි 24 දක්වා)

  1. තිරිගු පිටි – Rs. 153.00 – Rs. 172.00
  2. සුදු සීනි –    Rs. 195.00 – Rs. 235.00
  3. පරිප්පු –   Rs. 225.00 – Rs. 249.00
  4. අර්ථාපල් (ඉන්දියා) – Rs. 160.00 – Rs. 228.00
  5. අර්ථාපල් (පාකිස්තාන්) – Rs. 160.00 – Rs. 201.00
  6. බී ලූනු (ඉන්දියා) – Rs. 175.00 – Rs. 218.00
  7. බී ලූනු (පාකිස්තාන)  – Rs. 112.00 – Rs. 160.00
  8. රතු ලූනු (ආනයනික)  – Rs. 280.00 – Rs. 320.00
  9. වියළි හාල්මැස්සන් (තායිලන්ත)  – Rs. 1,100.00 – Rs. 1,156.00
  10. වියළි හාල්මැස්සන් (අනෙකුත්)  –  Rs. 1,080.00 – Rs. 1,309.00
  11. වියළි මිරිස්  – Rs. 900.00 – Rs. 1,087.00
  12. බිත්තර (සුදු)  ඒකකයක් – Rs. 30.00 – Rs. 35.00
  13. බිත්තර (දුඹුරු) ඒකකයක් –  Rs. 32.00 – Rs. 37.00
  14. ටින්මාළු (දේශීය) මැකරල් 425g  –  Rs. 380.00 – Rs. 480.00
  15. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g  – Rs. 460.00 – Rs. 560.00
  16. දේශීය කැකුළු සහල් (සුදු)  –  Rs. 180.00 – Rs. 220.00
  17. දේශීය කැකුළු සහල් (රතු)  – Rs. 168.00 – Rs. 220.00
  18. දේශීය නාඩු සහල් (සුදු)  –  Rs. 190.00 – Rs. 230.00
  19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත –  Rs. 1,000.00 – Rs. 1,250.00
  20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g  – Rs. 990.00 – Rs. 1,155.00