ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සඳහා නම් සකස් කරන ලද ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් ඊයේ (28) දිනයේ සම්මත වුණා. එහිදී යෝජනාව සඳහා පක්ෂ ඡන්ද 120ක් හිමිව තිබූ අතර විපක්ෂව හිමිව තිබුණේ ඡන්ද 25ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 95කින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව තිබුණා.
IMF යෝජනා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
-
225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි – 11,790කට විෂයන් 9ටම A – 7,419ක් සියලුම විෂයන් අසමත්….
Read more >> -
ආසන පටි නැති වාහනවලට මාස තුනක සහන කාලයක්……
Read more >> -
කැලණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ….
Read more >> -
ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු……
Read more >> -
මහපරිමාණ ඩොලර් ජාවාරම්කරුවෙක් කොටු වෙයි……
Read more >> -
වංචනික පෙම්වතුන් සහ ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධව පොලීසියෙන් දැනුවත් කිරීමක්…..
Read more >> -
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා…..
Read more >> -
අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීට ඇප…..
Read more >> -
රේගුවට කඩදාසි එපා වෙයි…..
Read more >> -
ඩො.මි 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ගැන පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මකයි…..
Read more >>

