SLFP rebels invited to join Sajith’s coalition

United National Party (UNP) Deputy Leader Sajith Premadasa has invited the Sri Lanka Freedom Party (SLFP) to join the newly formed alliance “Samagi Jana Balavegaya” or United National Power, led by him.

The UNP-led alliance was recently formed in view of the General Elections.
Premadasa had extended the invitation during discussions with a group of SLFP members, including Kumara Welgama, over the weekend.
UNP MP Harin Fernando told Colombo Gazette the “Samagi Jana Balavegaya ” was confident that a large group of SLFPers will join the UNP-led alliance.
A number of SLFP councilmen are among those who are set to join the “Samagi Jana Balavegaya” , he said.
MP Fernando added that Sajith Premadasa is reportedly set to make an official announcement in this regard to the media tomorrow (25).

තිස්ස නුවරින් සජිත්ගේ සංධානයෙන් වැඩ පටන් ගනී

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහා ලේඛම් තිස්ස අත්තනායක මහතා ඉදිරි මැතිවරණය සඳහා මේ වන විට සිය මැතිවරණ කටයුතු ආරම්භ කර ඇත.
Boston කළ විමසීමට පිළිතුරු දෙමින් හිටපු මහ ලේඛම් වරයා පැවසුවේ පාක්‍ෂිකයන්ගේ වැඩි කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සංධානය පෙරට ආ යුතු බවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය උදෙසා අනිවාර්යෙන් එජාපයේ සියල්ලන් එකට එකතු වේයැයි තමන් විශ්වාස කරන බවද ඔහු පවසයි. එමෙන්ම මේ වන විට ලකුණ සම්බන්දයෙන් මතුවී ඇති ගැටළුව සම්බන්දයෙන්ද අදහසක් දක්වමින් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මැතිවරණය ප්‍රකාශ වීමෙන් සතියක් ඇතුළත ඒ සම්බන්දයෙන් මැතිවරණ කොමසාරිස්වරයා  නිශ්ශිත පිළිතුර ලබා දෙනු ඇති බවත් ලකුණ සම්බන්දයෙන් පවතින ගැටළු නීතිමය තර්ක සතියක් ඇතුලතදී විසදෙන බවත්ය
හංසයා  හිමිකාරිත්වය රවී කරුණානායක මහතාට  හංසයා ලකුණ තුල නායකත්වය ලැබිය යුතු ඔහුට බව අප පසුගියදා වාර්තා කළෙමු. කෙසේ වෙතත් මෙයට පිළිතුරු  අත්තනායක මහතා පැවසුවේ ” අපි ඉල්ලන්නේ ප්‍රජාත්‍රන්තවාදී පක්ෂය නෙමෙයි. හංසයා ලකුණ. මම  හිතනවා ඔවුන් හංසයා ලකුණ  ජාතික සමගි බලවේගයට  දීමට ප්‍රජාත්‍රන්තවාදී පක්‍ෂය අත හරියි කියලා.” යනුවෙනි.
තිස්ස අත්තනායක මහතා නුවරින් තරඟ කරන අතරේ ඒ අනුව අත්තනායක මහතාගේ මැතිවරණ කාර්යාලය ඊයේ නුවර කටුගස්තොට විවුර්ත කෙරිණි.

By Ashanthi Warunasuriya

එජාප සංධානය හංසයාගෙන්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික සමගි ජනබල වේගය සන්ධානය ඉදිරි මහ මැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කිරිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් හෙට දිනයේ සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පවසනවා. මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ හංසයා ලකුණින් ද නැතහොත් අලියා ලකුණින් ද යන්න එහිදී තීරණය කරනු ඇති බවයි.

එජාපෙන් බෙදුණු සජිත්ගේ අලුත් හදවතේ කතාව

දැනටමත් ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත් , එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේනවා
එම නව පක්ෂයේ ‘හදවත’ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරගකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය යෝජනා කර ඇති නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’ ලකුණින්ම තරගකිරීමට යෝජනා කිරීම නිසා මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව පවති.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී  රැස් වූ අතර එහිදී ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවූ අතර යෝජිත සන්ධානයේ මහලේකම් ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නම්කිරීමට එහිදී අනුමැතිය පළ වුනා
මීළඟ මහ මැතිවරණයට හදවත ලකුණ කරගත් සමගි ජනබලවේගය නම් සන්ධානයෙන් තරග කළ යුතු බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතැති පාර්ශ්වයෙන් යෝජනා ඉදිරිපත් වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතාට හිතැති පාර්ශ්වයේ යෝජනාව වූයේ එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවයි.
පක්ෂ ව්‍යවස්ථාව අනුව අලියා ලකුණ හැර වෙනත් ලකුණකින් මහ මැතිවරණයට තරග කළ නොහැකි බව මෙහිදී ඔවුන් පෙන්වා දුන් අතර එවිට සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ මතය වූයේ එලෙස අලියා ලකුණින් තරග කරන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ අභිමතය පරිදි වෙනත් මහලේකම්වරයෙක් නව සන්ධානයට පත්කරගැනීමෙන් පලක් නොවන බවයි.
උද්ගත වූ වාතාවරණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබෙනවා. අවසානයේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ යෝජිත සන්ධානය අලියා ලකුණ යටතේ මහ මැතිවරණයට තරග කළ යුතු බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය යෝජනා කළ බවයි.
කෙසේවෙතත් සජිත් පාර්ශ්වය මේ වන විටත් හදවත ලකුණ යටතේ සමගි ජනබලවේගය පක්ෂයෙන් තරගකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව එම පාර්ශ්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව පෙබරවාරි 06 වැනිදා නිකුත් කළ ලිපියක සඳහන් වන්නේ අදාල පක්ෂ නාමය දැනටමත් පිළිගෙන.
මේ වන විටත් ලියාපදිංචි ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත් , එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද බව පක්ෂ මහලේකම් වෙත යොමු කළ එම ලිපියේ සඳහන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු තිබෙන්නේ ඒ සමගි ජාතික බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචිකිරීමට විරෝධය පළ කරමින්.
එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනයද කෙටිකළ විට UNP ලෙසින් දැක්වෙන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා. මේ පිලිබදව තව දුරටත් වාර්තා වන්නේ පෙම්වතුන්ගේ දිනයදා සජිත් ගේ නව පක්ෂය ජනතා වන බවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ඇති කරන නව පක්ෂය එළිදැක්වීම නුදුරේම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව ‘හදවත’ සලකුණින් යුත් ‘සමගි ජාතික බලවේගය’ නම් මෙම නව පක්ෂය එළඹෙන 14 වැනි දිනට ‌යෙදෙන ‌පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා ‌වනවා. ‘හොරු නැති-‌බොරු නැති හදවතේ පක්ෂය’ යන්න නව සන්ධානයේ ‌තේමාව වී ඇති බවත් වාර්තාවන්ගේ දැක්වේ.

Concerns raised over new Sri Lankan envoy to Switzerland

Concerns have been raised over the appointment of the new Sri Lankan envoy to Switzerland.
The International Truth and Justice Project (ITJP) has urged Switzerland to deny accreditation to the Ambassador designate for Sri Lanka, C.A. Chandraprema, because of his alleged membership during the late eighties of a death squad responsible for the murders of hundreds of people, including human rights lawyers, journalists, university students and school children.
C. A Chandraprema was known as “Thadi Priyantha” at the time and was a key member of the People’s Revolutionary Red Army or PRRA, one of many shadowy armed groups working with the military to target suspects during a Sinhala youth uprising that saw 40,000 killed. PRRA routinely issued death threats to journalists and human rights activists, including staff from Amnesty International, whose reports at the time accused PRRA of being involved in executions and enforced disappearances, ITJP claimed.
Chandraprema was arrested in Sri Lanka in 2000 in connection with the 1989 assasinations of two human rights lawyers  – Charita Lankapura and Kanchana Abhayapala. A senior ex policeman in custody had named Chandraprema as the alleged assassin in an affidavit which is publicly available online.
However Chandraprema was released after the  Attorney General decided there was no legal grounds to proceed. Since then he has been protected by his links to all the major political parties in Sri Lanka.
“It is the ultimate irony that a man who has never been properly investigated for his alleged role in the murder of brave human rights lawyers should sit in the Human Rights Council,” a body intended to protect the rights of victims and human rights activists said ITJP’s Executive Director, Yasmin Sooka. “Sri Lanka has a past record of intimidating and threatening activists who attend the Human Rights Council – it is simply not safe to have a man like this heading a diplomatic mission in Geneva.”
In recent years Chandraprema became a newspaper columnist. In 2012 he authored a hagioghraphy of President Gotabaya Rajapaksa that denies all the allegations of war crimes committed by the Sri Lankan army against Tamils in 2009 which are meticulously documented in a series of United Nations investigations.
“Unpunished state criminatilty is the obscene underside of Sri Lanka’s celebrated democracy,” said Bashana Abeywardene, coordinator of Journalists for Democracy in Sri Lanka. “The truth has been buried to such an extent that an alleged former member of a death squad can be proposed as the country’s representative to the United Nations and nobody even protests.”

මහේෂ් සජිත් සමඟ එක් වන ලකුණු

ඉදිරි මහා මැතිවරණයට මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක් වීමට සුදානම් බව දේශපාලන ආරංචි  මාර්ග Boston අපට  පවසනවා.
මේ වන විට විදේශ ගත රැකියාවක නියතු වන මහේෂ් මහතා මහා මැතිවරණයට පැමිණීමට නියමිත බව මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා.
ඒ අනුව සදහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පිහිටුවන නව දේශපාලන සන්ධානයට මහේෂ් සේනානායක ,මහතා මෙලෙස එක් වන බවයි

චීන ණය හරහා 4% කොමිස් ගැනීම සහ රට උකස් කිරීම

මේ ආන්ඩුව ආපු ගමන් කලේ විවිධ බදු වර්ග අඩු කිරීමට බවත් නමුත් මේ වන විට සිදු වන්නේ රට උකස් කිරීම බව ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය දර්ශන තන්ත්‍රිගේ මහතා පවසයි.
මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු මෙසේද පවසයි ,
 අය වැය වාර්තාවක්, මහබැංකු වාර්තාවක් කියවා ඇති 8 පාස් කෙනෙකුට වුවත් බදු යනු රජයේ ආදායම් ලබාගන්නා මූලාස්‍රයක් බව වැටහෙයි.එනමුත් ආන්ඩුව ගත් සැනින් ඉවක් බවක් නැතිව බදු ගනනාවක් අඩු කලේය. මේ සියල්ල කලේ රුපියල් 100 ක් ලැබෙන විට රුපියල් 200ක වියදමක් ඇති මොහොතකය.
ආන්ඩු වෙනස්වුවත් ගිවිසුම් ගත වූ සහ ඉදිරියට යමින් තිබු ව්‍යාපෘති ඇනහිටින්නේ නැත. පහුගිය ආන්ඩුවේ බොහෝමයක් වැරදි අතර ඔවුන් කල හොද දේවල් නම් අවම පොලී අනුපාතික යටතේ දිගු කාලීන ණය ලබා ගැනීමය. නිදසුනකට මාලඹේ කොටුව සැහැල්ලු දුම්‍රිය ව්‍යාපෘතිය වැනි ඒවා අවම පොලී අනුපස්තික යටතේ ගැනිනි.
මේ ආන්ඩුව ආ විගස බදු අඩුකරමින් දේශපාලන සීනී පොල්කොහු බෙදද්දී ජාත්‍යන්තර ණය ශ්‍රේනිගත කිරීමේ සමාගම් එය බැලුවේ වෙනත් අයුරකිනි. රාජ්‍ය ආදායම් ලබාගන්නා මූලාස්‍රය වසා ගත්විට ට්‍රිලියන 11 ක තරම් ණයක් කන්දේ වාර්ෂික ණය සහ පොලී ගෙවන්නට රටේ ආදායම් එන්නෙ කෙලෙසද කියාය. ඒ සදහා පෙනෙන සාධනීය තොරතුරු නැතිවිට ණය අයකර ගැනීමට අසීරු රටක් ලෙස ශ්‍රේනිගත කලහ.
සරලව කිව්වොත් බැංකුවකින් අපි ණයක් ගෙන මාස කිහිපයක් නොගෙවා සිටි විට CRIB එකට ගියාම ආයේ බැංකුවකින් හෝ මූල්‍ය සමාගමකින් ණයක්,ලීසිං පහසුකමක් ගන්නව තබා ඇපයකටවත් අත්සන් කරන්න බෑ වගේ වැඩකි.
ඉතින් ණය ශේනිගත කිරීමේ සමාගම් අප රට ශේනිගත කිරීමෙන් පහලට දැම්මාම සහන පොලී අනුපාත යටතේ ණය ගන්නට බැරිය.
සාමාන්‍ය පුරවැසි භාවිතාවට ආදේශ කලාම බැංකුව නොදෙන ණය පොලී මුදලාලීගෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව ඔප්පුව ඇපයට ලියා දී ණය ගන්නා නියායට ආන්ඩුව යමින් ඇත.
චීනය ණය දෙන්නට රුසියෝය. ඒ තියරිය පොලී මුදලාලීගෙ තියරියයි. හම්බන්තොට වරාය ගිය ආන්ඩුවට දෙන්නවුනේ එහෙමය. චීන ණය වලින් රටවල් විදි තත්වයන් ගැන මේ පිටුවේ යටට ගිහින් බැලුවොත් වැඩි විස්තර ඇත.
චීන ණය දෙන සමාගම් මේ ණය දෙනව විතරක් නොව අඩුම තරමින් 4% ක පමන කොමිස් කුට්ටියකුත් ණයත් සමග දෙයි.ඒක රටට නොව ,රට වෙනුවෙන් ණය ගන්නාටය.
මේ වගේ කොමිස් කුට්ටි මූල්‍ය අරමුදල JAIKA, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව දෙන්නේ නැත.ඔවුන් දාන්නෙ කොන්දේසි ය. විනිවිදභාවය,මානව හිමිකම් රැකීම වගේ දේවල් ඒකට ඇතුලත් ය.
චීනය මිතුරෙකු කොරගෙන මූල්‍ය අරමුදල, ලෝක බැංකුව පට්ටගහලා දේශප්‍රේමී අයිසින් එක දැම්මාම අපේ රට්ටු මේ කේක් එක බස බස ගාලා කන්නේය.මිලියන 1000කවගේ ණයක් ගනිද්දි ඒක නිධානයක් ලැබුනා වගේ පුවත් මවල දෙන්නට මාධ්‍ය ඇත. ඒවට හිලව් වෙන්න ආන්ඩුවේ දැන්වීම් ලැබුනාම ඒ ආයතන ගොඩය.
මිලියන 1000ක් වගේ එද්දි අර 4%න් පොඩි පොඩි කෑලි ටිකක් එහෙ මෙහෙ විසි කලාම මේ ණය ධන නිධානයක් කියන්න උගත්තු ද ඇතුලු විවිධ කන්ඩායම් ඇත. ඒ කියන ඒවා දෙතුන් ගුනයකින් රස කරලා සමාජයට ගෙනියන්නට සමත් සමාජ ජාලා ද ඇත.
වැඩේ කියන්නෙ මේ ණය කන්ද අර කොමිස් මුදලද සහිතව ගෙවන්නේ මිලියන 22ක ජනයාය.මෙයින් වැඩ කරන ජනයාය.අර පොඩි පොඩියට කඩේ යන එකා ද නොදැනම ගෙවන්නේය.
රටක ජාතික ප්‍රතිපත්ති නීතීගත වෙනතෙක් කතාව මේකය.

ඉදිරි මැතිවරණයේදී එජාපය නායකත්වය නොසලකා හරී

ඉදිරි මහමැතිවරණයේදී තරග වදින සන්ධානයට, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කුමන හෝ අයුරකින් බලනොපාන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම පවසනවා.
පක්ෂ නායකත්වය නිවැරදි ලෙස වෙනස් වනතාක් වත්මන් නායකත්වය පිළි ගැනීමට සිදු වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.

OMP calls for wide consultations before review of OMP ACT

The Office on Missing Persons (OMP) has called for wide consultations before any review of the Office on Missing Persons (Establishment, Administration and Discharge of Functions) Act No. 14 of 2016 (the Act).
Saliya Pieris P.C., Chairperson of the Office on Missing Persons said that consultations must be held with families of the missing and disappeared, organizations that work with them and the OMP and that in doing so it is necessary to keep in mind the needs of the families and their right to know the fate of their missing or disappeared loved ones.
Recent media reports have claimed that the government plans to review the Office on Missing Persons (Establishment, Administration and Discharge of Functions) Act No. 14 of 2016 (the Act) with a view to amending the same.
Pieris said that the OMP officially communicated its position by letters dated 9th January 2020 to President, Gotabaya Rajapaksa, Prime Minister, Mahinda Rajapaksa and Minister of Justice and Human Rights, Nimal Siripala de Silva.
In its communications with the Government the OMP highlighted that the OMP was created in recognition of the long-standing demands of the families of the missing and disappeared and with a view to addressing the recommendations as well as the failings of past State mechanisms that sought to address issues related to the missing and disappeared.
The OMP further recalled that Sri Lanka has suffered from widespread disappearances for over four decades in multiple contexts including the civil war and the southern insurrections.
Over the past three decades successive governments belonging to multiple political parties, have sought to address the issue of the missing and disappeared by establishing temporary mechanisms with limited mandates including a number of Presidential Commissions of Inquiry (COIs).
The OMP further observed that previous mechanisms such as Lessons Learnt and Reconciliation Commission, in 2011, recommended that the State establish a permanent institution, with a broad mandate and robust investigation powers to address issues related to the missing and disappeared.
In 2018 the OMP was established as a permanent and independent State institution, akin to other independent commissions.
The OMP’s mandate is not limited to any particular period, region or community and as per section 27 of the Act, its mandate extends to persons who went missing in relation to the conflict which took place in the North and East, due to political unrest or civil disturbances, as enforced disappearances or as a member of the armed forces or the police reported missing in action.
The OMP is a specialized institution that has a mandate as per section 10(1) of the Act to a) take all necessary measures to search for and trace missing persons; b) make recommendations towards addressing the incidence of missing persons; c) protect the rights and interests of missing persons and their relatives; d) identify avenues of redress and e) collate data related to missing persons.
Pieris said that as acknowledged by previous COIs, investigations regarding the missing and disappeared are an inherently complex task which require robust investigative powers, which the OMP has been empowered with, under section 12(a)-(i) of the Act.
The OMP was established following the appointment of seven commissioners in February 2018 by the former President on the recommendation of the Constitutional Council.
In its first year, the OMP arranged public consultations in a number of districts with members of families of the missing and the disappeared. Families highlighted their suffering and past failures of the State, including focusing only on providing limited compensation. Regardless of region or ethnicity, families demanded that the OMP conduct investigations and provide answers as to the fate and whereabouts of their missing loved ones.
In the past 22 months, the OMP has operationalized its head office in Colombo and opened four regional offices in Matara, Mannar, Jaffna, and Batticaloa.
The OMP has in the said communications acknowledged that proposing amendments to the Act is a prerogative of the Government, although any changes will need to be enacted by Parliament.
However, the OMP expressed the view that any amendments to the Act should be proposed pursuant to wide consultations with families of the missing and disappeared, organizations that work with them and the OMP and that in doing so it is necessary to keep in mind the needs of the families and their right to know the fate of their missing or disappeared loved ones

Cabinet approves draft of National Intelligence Act

Cabinet has approved drafting of a new Bill titled ‘National Intelligence Act’ to regulate and empower all intelligence services.
The Government said that National intelligence services of the country make exceptional efforts to forecast and take necessary measures to prevent the incidents that pose threats to national security, as well as to present recommendations in this regard.
Accordingly, the Cabinet of Ministers approved the proposal tabled by State Minister of Defence Chamal Rajapaksa calling for the drafting of a Bill to regulate and empower all intelligence services