අරන්තලාව භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් : දිවි බේරා ගත් හිමිනම කෝටි 02ක වන්දියක් ඉල්ලයි

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
ඒ එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින්.
මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අරන්තලාවේ සිදුවූ භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට ජිවතුන් අතර සිටින එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.
එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන් වහන්සේට රුපියල් කෝටි දෙකක වන්දියක් ලබා දෙන ලෙස නියෝග කරන ලෙසටද උන්වහන්සේ සිය මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

No MCC grant monies were ever given to SL – US Embassy

The US Embassy in Sri Lanka says that no MCC grant monies were ever transferred to or spent by the Government of Sri Lanka under the proposed $480 million grant.

“MCC-managed funding to support grant preparatory activities — nearly all of which have been canceled or indefinitely postponed pending the Government’s decision on whether to proceed with the grant — was made available under the same highly transparent and accountable procedures used to enable other US development work.” the embassy said issuing a statement.

The Millennium Challenge Corporation (MCC) – a USG development agency – again ranks #1 globally among bilateral donor agencies, it said.

“MCC’s strong performance reflects its commitment to data transparency, fair & competitive procurements & rigorous monitoring & evaluation of poverty reducing programs,” the embassy tweeted.

The final report of the Experts Committee appointed to review the proposed Millennium Challenge Corporation (MCC) agreement was handed over to President Gotabaya Rajapaksa at the Presidential Secretariat yesterday (25).

The report will be placed before the public later.

The Committee had presented its recommendations following a 6-month long study after careful consideration of opinions, views and suggestions from various sectors of the society including experts, voluntary organizations, public entities and individuals.

Two stages of the MCC had been signed in 2017 and 2018, said the Chairman of the Committee Lalithasiri Gunaruwan, Professor of Economics of University of Colombo. Although USD 7.4 million and 2.6 million had been granted under the two stages, no accounts details are to be found anywhere, Prof. Gunaruwan said.

The Chairman pointed out that no multi-sectorial analysis had been conducted by the focal points of the then Government entrusted with the task of reviewing before the signing of the Compact.

Prof. Gunaruwan said that after the adoption of the project as an Act of Parliament, it would be a violation of the agreement to submit a counter-proposal or a resolution relating to it.

Any condition of the Compact can be amended by two representatives by a letter. Such an action amounts to a violation of the sovereignty of Parliament. It had created a situation where the Attorney General cannot represent the Government or go to Courts, the Chairman said.

The members of the Committee enlightened the President on the current status of countries which had implemented the MCC. They said the fate of these countries is tragic.

The Chairman Prof. Lalithasiri Gunaruwan commended the opportunity given by the President to compile an unbiased report without intervention of any external party, the PMD said.

After considering all these facts, the President directed the Secretary to the President to place the recommendations of the report before the public.

Following a Cabinet decision taken on December 18, 2019, the four-member Committee was appointed with effect from January 01st, 2020.

Former Secretary to the Ministry of Transport Dr. D. S. Jayaweera, President’s Counsel Justice Nihal Jayawardena and architect Nalaka Jayaweera are the other members.

The interim report of the Committee was handed over to the President on February 17th.

Chairman of the committee Professor Lalithasiri Gunarunwan had also presented the final report to Prime Minister Mahinda Rajapaksa at Temple Trees last evening (24).

The Prime Minister will table the final report at the next Cabinet meeting.

The committee was appointed with effect from January 01, based on a cabinet decision taken on December 18 last year, to conduct a comprehensive study on the agreement and make necessary recommendations to the government.

The government had previously decided to suspend the implementation of the previous government’s decision on signing the agreement until the committee reaches its conclusions.

Prime Minister Rajapaksa had tabled the interim report of the committee to the Cabinet of Ministers.

The Cabinet of Ministers had decided not to sign the Millennium Challenge Cooperation (MCC) in its present form based on the recommendations of the committee.

The committee of experts, in its interim report, concluded that the MCC agreement contains clauses that are not in agreement with the Constitution of Sri Lanka and are detrimental to the sovereignty of the country.

The government said it decided not to sign the agreement taking into consideration several facts concerning the MCC deal such as its obscure manner, inclusion of clauses that are against the country’s Constitution and are detrimental to its sovereignty, inclusion of clauses that can adversely affect national security and national, economic, social and cultural affairs and concerns that sprung up regarding the island nation’s sovereignty, independence and national security.

Source: Ada Derana

“සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අදාළ සැකකරුවන් අද (26) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මෙලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර සිටියා.
මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි අතර මෙම පැමිණිල්ලේ තුන්වන සහ හතරවන සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය පමණක් අධිකරණයේ පෙනී සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් වෙනත් කොල්ලකෑම සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට තිබුණද ඒ බව නිල වශයෙන් දැනුම් දී නැති බව වාර්තා වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර සිටියා.

එතනෝල් ආනයන තහනම ඉවත් කරන්නේ නැහැ : සම කැබිනට් ප්‍රකාශක

ලංකාවට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භක කාල සිමාවේදීම මෙරට එතනෝල් ආනයනය කිරිම අත්හිටවනු ලැබුවා.
ඒ රජයට අයත් දේශීය සමාගම් දෙකක් වන ලංකා සුගර් ලිමිටඩ් පැලවත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලා වලින් සිදුකරන සීනි නිෂ්පාදනය සමග එතනෝල් නිෂ්පාදනය සිදුකරනවා. එම සමාගම් වලින් නිෂ්පාදනය කරන එතනෝල් මෙරටට සෑහෙනවා.
ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල් සඳහා ස්ථාවර මිලක්  නියම කිරීම තුලින් එම සමාගම්වලට මේ වන විට ආදායම් ලබමින් තිබෙන බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියේ.
රජය විසින් ආනයනය සීමා කර තිබියදීත් මෙරටට ගෙන්වූ විශාල එතනෝල් ප්‍රමාණයක් වරායේ රඳවා තබාගෙන ඇති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක

 MCC  පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන.
එම වෙබ් අඩවි වන්නේ,
www.president.gov.lk
www.presidentsoffice.lk
www.pmdnews.lk
MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු සභාපතිවරයා විය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
කමිටුවේ අවසන් වාර්තාව 2020 ජූනි 25 වැනි දින මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්  විසින් ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

පෙරටුගාමී විරෝධය අවහිර කරන්න ඉල්ලීමක් කළේ නැහැ : තානාපති කාර්යාලය

ඊයේ(9) එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධතාවක් පවත්වනු ලැබුවා.
එහිදී එය නැවතීමට පොලීසිය කටයුතු කළ අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය සඳහන් කරන්නේ සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවයි.
වැඩිදුරටත් එම ලිපියේ දැක්වෙන්නේ  එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.
ලිපියෙන් උපුටා ගැනීමක්
‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’

Sri Lankan man kills two kids in East London

A Sri Lankan man has reportedly stabbed himself in the neck after allegedly knifing his two kids to death at their East London flat, The Sun reported today.
Nitin Kumar, 40, remains in a critical condition in hospital after allegedly killing his two children, aged one and three, in Ilford on Sunday.
According to hospital sources, the dad-of-two sustained a severe cut to the neck after he “exploded” during lockdown, when he is believed to have killed Pavinya Nithiyakumar, aged 19 months, and three-year-old Nigish Nithiyakumar.
The shopworker reportedly then turned the knife on himself – but due to his condition, is yet to be formally interviewed by police.
Heartbroken mum Nisha found her toddler son, Nigish, in the bathroom gasping for breath after the horror on Sunday night, athirvu reports.
In a double tragedy, she then discovered one-year-old daughter Pavinya stabbed to death in her bed – just 90 minutes after Kumar had returned home from work as a shopkeeper.
She told the Mail: “I was in the bathroom and could hear one of my children vomiting.
“I rushed into the bedroom and when I saw them covered in blood, just started screaming. I was shouting ‘what have you done to them, what has happened?’
“I rushed to the fridge to get some ice because I could see that my son had a deep cut to his neck. Blood was gushing out of it. I ran back into the bedroom and started applying the ice to his neck. He was barely able to breathe and was wheezing heavily.
“My daughter was not moving at all. There was blood all around her. All I could think about was how to save them.”
She then dashed into the bathroom and called 999.
Horrified neighbours heard “tortured” screams as Nisha ran into the street shouting: “Help me…it’s my children”.
Cops then brought out the baby girl in a tiny body bag from the flat as paramedics desperately tried to revive her brother on the street with CPR.
Nigish was taken to hospital by air ambulance but later pronounced dead.
Stunned witnesses told how the children’s traumatised mother was led away screaming by police.
She is currently staying with her sister Rajani in West London.
Local Intisar Ahmed said: “I heard a horrible screaming and went outside to see what was happening.
“I saw emergency services take the little boy outside and lay him on the footpath and give him CPR. My friend said he was covered in blood.”
Kumar and his wife originally came from Sri Lanka and moved into the flat just over a year ago but had been rowing recently due to the lockdown.
He was employed at a convenience store near his home and spent the day working there before leaving at around 4.30pm to return to his family.
His employer, Shanmugatha Thevadurai, 54, said “Everything was normal. Nithi was a wonderful man and a loyal worker.
“He opened the shop at 9am, worked a normal day and made me tea shortly before he left.
“He had been telling me how his wife was not happy that he was still going out to work in the lockdown.
“There were four of them in a tiny, cramped flat and I think things just got too much for him

an Francisco newlyweds stuck on honeymoon in Sri Lanka

A couple from San Francisco are stuck on their honeymoon in Sri Lanka as a result of the coronavirus, NBC Bay Area reported.
San Francisco newlyweds John and are in the midst of an unforgettable honeymoon, just not the one they had been dreaming about.
Limited flight options amid the coronavirus pandemic have left them stranded in Sri Lanka, unaware of when they might be able to return home.
Their planned adventure to Thailand and Sri Lanka, complete with world-class surf beaches and a safari, has now become an unusual and prolonged endurance test for the newly married couple.
“We’re actually calling it a ‘supermoon now,” jokes Michelle, who was supposed to fly back home to San Francisco with her husband three weeks ago. “It’s definitely been a rollercoaster.”
John and Michelle were already well into their honeymoon by the time San Francisco and five other Bay Area counties enacted their stay-at-home orders in an effort to halt the spread of COVID-19. The couple got married in Southern California on March 6. Two days later, they traveled to Thailand for the first stretch of their vacation. They then flew to Sri Lanka on March 16. It wasn’t until the next day when six Bay Area counties enacted those stay-at-home orders.
Two days after landing in Sri Lanka, John and Michelle learned their plane tickets home to San Francisco had been cancelled.
The Sri Lankan government has since began imposing irregular curfews that can last for days. People are only allowed to leave their homes for a few hours at a time, leading to incredibly long lines at area shops. Simply buying groceries can now be a full-day ordeal.
“There have been a lot of times where John has had to hold me and say, ‘hey, we’re gonna be okay.’ And I don’t totally believe him, but I kind of have to because I have no other choice,” said Michelle. “I only have one person in this entire country that I can really lean on,” she said, looking at her new husband
A couple from San Francisco are stuck on their honeymoon in Sri Lanka as a result of the coronavirus, NBC Bay Area reported.
San Francisco newlyweds John and are in the midst of an unforgettable honeymoon, just not the one they had been dreaming about.
Limited flight options amid the coronavirus pandemic have left them stranded in Sri Lanka, unaware of when they might be able to return home.
Their planned adventure to Thailand and Sri Lanka, complete with world-class surf beaches and a safari, has now become an unusual and prolonged endurance test for the newly married couple.
“We’re actually calling it a ‘supermoon now,” jokes Michelle, who was supposed to fly back home to San Francisco with her husband three weeks ago. “It’s definitely been a rollercoaster.”
John and Michelle were already well into their honeymoon by the time San Francisco and five other Bay Area counties enacted their stay-at-home orders in an effort to halt the spread of COVID-19. The couple got married in Southern California on March 6. Two days later, they traveled to Thailand for the first stretch of their vacation. They then flew to Sri Lanka on March 16. It wasn’t until the next day when six Bay Area counties enacted those stay-at-home orders.
Two days after landing in Sri Lanka, John and Michelle learned their plane tickets home to San Francisco had been cancelled.
The Sri Lankan government has since began imposing irregular curfews that can last for days. People are only allowed to leave their homes for a few hours at a time, leading to incredibly long lines at area shops. Simply buying groceries can now be a full-day ordeal.
“There have been a lot of times where John has had to hold me and say, ‘hey, we’re gonna be okay.’ And I don’t totally believe him, but I kind of have to because I have no other choice,” said Michelle. “I only have one person in this entire country that I can really lean on,” she said, looking at her new husband

European Union provides EUR 22 million grant to Sri Lanka

The European Union (EU) has provided a EUR 22 million grant to Sri Lanka to tackle the outbreak of the coronavirus pandemic.
The European Union and its Member States are working with partners around the world to combat the coronavirus pandemic and mitigate the effects of the crisis.
The EU’s response follows a ‘Team Europe’ approach, aimed at saving lives by providing quick and targeted support. This includes improving the preparedness for and response to the outbreak, and funding research to support the development of coronavirus vaccines and medication to help those affected.
Issuing a press release, the EU said Sri Lanka’s very low number of confirmed cases of COVID-19 so far is impressive. To support Sri Lankan efforts further, the European Union is targeting three sectors: health, agriculture and tourism.
For health, the EU will be providing EUR 2 million for equipment and medical supplies to be procured by the World Health Organisation and to strengthen laboratory networks in the country. Sri Lanka’s agricultural sector will benefit from EUR 16.5 million funding. In these trying times, maintaining open trade and safeguarding the supply chains, especially agricultural and health supply chains, is essential to the well-being of the population. This funding will take into account the impact of Covid-19 by mobilising more private capital in rural areas and by assisting small businesses and workers in the Uva and Central Provinces, it said.
Finally, the European Union will support the Sri Lankan tourism industry with a EUR 3.5 million grant, in particular the smaller operators and their employees.
Some of the assistance will be provided immediately and the rest will be delivered later in the year and will continue thereafter, the press release read.
The EU went on to say the decisions were discussed during a meeting between the EU Delegation, the Ambassadors of France, Germany, Italy, the Netherlands, Romania and Task Force Chair Basil Rajapaksa on 08 April 2020, during which they also commended the Government of Sri Lanka for the close cooperation in ensuring the safety and wellbeing of its citizens and European tourists.
The Ambassadors of France, Germany, Italy, the Netherlands, Romania and the EU Delegation said “We are impressed with the low number of cases in Sri Lanka so far. The European Union and its Member States are looking at the best way to support these efforts, and have mobilised EUR 15.6 billion overall to tackle the consequences of COVID-19, and to improve preparedness further. It is only together that we can fight the spread of coronavirus and alleviate its human and economic consequences around the world.”

Muslim organisations in Sri Lanka concerned over ‘hate mongering’

A group of Muslim organisations in Sri Lanka have sought immediate investigation and urgent action on “the continued hate-mongering against the Muslim community”, in the wake of the COVID-19 pandemic, The Hindu newspaper reported.
In a letter addressed to the acting Inspector General of Police, the organisations cited social media posts and audio recordings in circulation that, they said, violated laws on hate speech.
“It is also important to investigate whether any organised group is supporting, aiding and abetting the spread of racial and religious hatred to destabilise the country at a time when the government’s fullest attention is on controlling and eliminating the deadly COVID-19 here in Sri Lanka,” said the letter dated April 12, and signed by organisations, including the Muslim Council of Sri Lanka and the Colombo District Mosques’ Federation.
The letter refers to appeals made by anonymous persons in the audio clips, urging the public to refrain from making purchases from Muslim-run businesses, while accusing the community of trying to spread the coronavirus. The “racist appeals”, the organisations said, were similar to those circulated ahead of earlier instances of violence targeting the community in 2018 in the central Digana town, and soon after the Easter terror attacks last April.
Muslims have already raised concern over Sri Lanka making cremation compulsory for COVID-19 victims, as it goes against their beliefs.