Australian politician settles defamation suit with Sri Lankan student

Australian politician, One Nation MLC, Mark Latham has settled a defamation suit with a University of NSW student from Sri Lanka he accused of “plotting to kill senior federal MPs”.
PhD student Mohamed Nizamdeen, 26, was suing Latham in the Federal Court over multiple tweets from the former Labor leader in August last year that he alleged were defamatory, the Sydney Morning Herald reported.
Nizamdeen had been charged with terrorism offences following the discovery of a notebook containing potential plans to attack Sydney landmarks and plots to kill former prime minister Malcolm Turnbull and his former deputy Julie Bishop.
But the accusations were later dropped and Nizamdeen was cleared of any wrongdoing, with police instead charging Arsalan Khawaja, the brother of Australian cricket star Usman Khawaja, over the plot which turned out to be fake. One of Mr Latham’s tweets accused Mr Nizamdeen of “plotting to kill senior federal MPs and blow up Sydney Opera House and police/train stations”, while another urged people to “try avoiding” the student “and his mates”. Two of the tweets remained online months after Mr Nizamdeen was cleared by police.
A court hearing was due to begin this week but Mr Latham and Mr Nizamdeen signed off on a confidential settlement, Mr Nizamdeen’s lawyer said on Wednesday. While the amount is secret, industry experts say the damages and court costs would amount to more than $100,000. Nizamdeen left for Sri Lanka after he was cleared, his lawyer Moustafa Kheir of Birchgrove Legal said in a statement on Wednesday.
“We are pleased to announce that the claim against Mr Latham has now settled,” he said.
In April Mr Latham asserted through his lawyer that the accusations were his “honest opinion” and caused little harm. However the next day he tweeted his apology over the comments.
“On 31 August 2018 I published a tweet about Mohamed Kamer Nilar Nizamdeen. My tweet made serious allegations against Nizamdeen,” Mr Latham said. “At the time I published the tweet I held the honest belief that the allegations were true; however, I have recently learned that Nizamdeen was falsely accused and that the allegations were incorrect.
“I unreservedly apologise to Mr Nizamdeen and retract the allegations made about him in my tweet.” The Sydney Morning Herald contacted Latham’s office for a response to this story. A spokeswoman said he was unable to comment due to the settlement being confidential. Mr Latham, One Nation’s leader in NSW, was elected to the state’s upper house in March with his term expiring in 2027

යාපනය ගුවන් තොටුපල 17 වෙනිදා විවෘත කෙරේ

ඉදිවෙමින් පවතින යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ මෙම මස 17 වෙනිදා විවෘත කිරීමට නියමිතයි.
 උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කරන්නේ ඉදිවන  යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළ අමාත්‍ය අර්ජුන රණතුංග ද නිරීක්ෂණය කළ බවයි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපල මෙම මස 17 වෙනිදා විවෘත කෙරේ
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් සේවා පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියා.

ලෝක ළමා දින සැමරුම මෙහෙමයි

ජාත්‍යන්තර ළමා දිනය අදට(01) යෙදී ඇත. ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද(01) උදේ10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් සිල්වා ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

‘සුමිතුරු දැයකින් දිනවමු දරුවන්’මෙවර ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවයේ තේමාව වේ.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයේදී ජාත්‍යන්තර ළමා දීනය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත්කිරීම,සමරු කලාපය එළීදැක්වීම,විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම,මුල්ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම,ශාරීරිකව හෝ අවමානාත්මක ලෙස දඬුවම් නොමැතිව දරුවන් ධනාත්මකව හදාවඩා ගැනීමේ අත්පොත පිළිගැන්වීම සිදු කෙරේ.

ජාත්‍යන්තර ළමා දිනය පිළිබඳව දරුවන්ගේ සිතිවිලි ඉදිරිපත් කිරීම,’දරුවන් සුරකිමු-ජාතික  භාරකාර අරමුදල ‘නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම,විශේෂ දක්ෂතා ඇති දරුවන්ඇගැයීමට ලක් කිරීම,ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් නිකුත්කරනු  ලැබු  මුද්දරය නිර්මාණය සඳහා පැවැත්වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහිකාව සඳහාත්, ජාත්‍යන්තර ළමා දින අන්තර්ජාල චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරෙනු ඇත

අධික වර්ෂාවෙන් 80,000ක් අවතැන්

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් විපතට පත් පුද්ගලයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා. ඔවුන් පවුල් 20,815 කට අයත්. වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ ගම්පහ, කොළඹ සහ කලූතර යන දිස්ති‍්‍රක්කවලයි.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ පවුල් 10,755 ක 43,322 දෙදෙනෙකු ද කොළඹ දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 10,984 ක් ද  ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල පවුල් 6,730කට අයත් පුද්ගලයින් 25,006 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
මේ වනවිට දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන සහන කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පානදුගම ප‍්‍රදේශයෙන් නිල්වලා ගඟේ පැවැති මහා ගංවතුර තත්ත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි. එහෙත්, කලු සහ ගිං ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙනවා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ නායයාම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

Presidential polls: Six contenders have made cash deposits so far

Six candidates have so far submitted their cash deposits to contest the November 16 presidential polls.On Friday, three aspirants, Gotabaya Rajapaksa of the Sri Lanka Podujana Peramuna, Prasanna Perera of the Ape Jana Balaya party and an independent contender Ven. Aparakke Punyananda Thera, forwarded their deposits.

Earlier, two other independent candidates, Jayantha Ketagoda and Siripala Amarasinghe, and Dr. Ajantha Perera of the Socialist Party of Sri Lanka, made their cash deposits.The accepting of deposits, which began on September 19 will end at 12 noon on October 6.
The Elections Secretariat said that in terms of the law, a candidate contesting from a political party is required to make a deposit of Rs. 50,000, while an independent candidate should submit Rs 75,000.Elections Commission Chairman, Mahinda Deshapriya said earlier that he expected around 20 aspirants to run the presidential race

අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම්?

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ කොළඹ 07 ස්ටැන්මෝ ක්‍රසන්ට් මාවතේ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ අද (2019.09.20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.එහිදී අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බවට සමාජ මාධ්‍ය හරහා විකාශය වන හඩ පටය සම්බන්ධව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

එතුමිය අල්ලස් කොමිසමේ සභාපතිතුමිය හැටියටයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ.මම මේ හඩපටය ඇහුවා මේකේ අපිට විසදගන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා.හඩ පිළිබදව පරීක්ෂා කළ යුතුයි.මෙතුමිය මේක කියන්නේ දේශපාලන බලපෑම් ආවා කියලා.මේ පිළිබදව මෙතුමියගෙන්ම අහලා දැන ගන්න ඕන.මට කෙලින්ම එතුමියගෙන් අහන්න බැහැ.එතුමියගේ ආයතන ප්‍රධානියා නිතිපතිතුමායි.එතුමා හරහා තමයි මේක අහන්න ඕන.මම ඕන කෙනෙකුට අභියෝග කරනවා අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම් තියෙනවා කියලා කියනවා නම් ඕන අභියෝගයක් මම භාර ගන්නවා.එතුමියගේ ආයතන ප්‍රධානියා ලෙස නිතිපතිතුමා මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කළ යුතු වෙනවා අනිත් කරුණ තමයි මේ එතුමියගේම කටහඩ ද කියලා දැන ගන්න ඕන .ඒ සදහා කටහඩ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා.මේ පිළිබදව පරීක්ෂණයක් වත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය

 

New report accuses over 50 TID officers of torture

A new report has accused over 50 officers of the Terrorism Investigation Division (TID) of the Sri Lankan police of being involved in torture.

The new study by the International Truth and Justice Project (ITJP) focuses on the Terrorism Investigation Division (TID) of the Sri Lankan police and has identified 58 alleged torturers, including those in command positions, named by the 73 victims interviewed.

Among them are police officers identified in UN reports dating back more than a decade; one was even a UN peacekeeper.

“The indifference to repeated allegations of police torture is shocking and makes a mockery of Sri Lanka’s stated commitment to security sector reform, let alone transitional justice,” the ITJP’s Executive Director, Yasmin Sooka said.

“TID officials allegedly involved in torture were named by a UN expert in 2007, by a UN investigation in 2015, by Sri Lankan NGOs and human rights lawyers for decades and now in 2019 by the ITJP in court documents submitted in California in support of the case under the Torture Victims Prevention Act against former defence secretary Gotabaya Rajapaksa – but no action is ever taken. The alleged torturers continue to survive every regime change”

The new report by the ITJP details systematic brutal torture and sexual violence against men and women detained over the last decade by the TID, focusing on the TID office in Colombo and detention site in Boossa in Galle. The report can be read with the 24 dossiers on individual policemen named by victims which forms part of a US court submission in the Gotabaya Rajapaksa case filed by Hausfeld law firm in the US.

උතුරු පළාතේ ඉඩම් ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල්වෙයි

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලෙහි පළමු අදියර වශයෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීම සඳහා වූ පළමු හමුව අද (12) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්විණ.
විශේෂයෙන් උතුරු පළාතේ මේ වනවිට ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා ඒ ඒ අංශ වලින් වෙනම කමිටු පත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව උතුරේ ඉඩම් හිමි, එහෙත් මේ වනවිට විදෙස් ගතව සිටින ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා විදෙස් ගතව සිටින ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඊට අදාළ අයදුම්පත උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් (https://np.gov.lk) ලබා ගත හැකිය.
ඒ අනුව කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීමේ දෙවන හමුව ලබන 26 වන දින පත් කර ගන්නා ලද කමිටු නිළධාරීන් සමඟ පැවැත්වීමට නියමිතය.
දෙවන අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරන අතර එම හමුව ලබන 14 වනදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්වේ. මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල ඉඩම් තෙවන අදියර යටතේ නිදහස් කිරීමට කටයුතු යොදා තිබේ.
ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, පොලිස් නිළධාරීන්, ඉඩම් අමාත්‍යාංශ නිළධාරීන්, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිළධාරීන් ඇතුළු අදාළ අංශවල සියලුම නිළධාරීන් සමඟ පා.ම මාවෙයි සේනාධිරාජා, පා.ම චාල්ස් නිර්මලනාදන්, පා.ම ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සහ පා.ම ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු නියෝජිතයන් මෙම විශේෂ හමුව සඳහා සහභාගි විය.

මවගේ අවමංගල කටයුතු සිදු කරන්න මුදල් නොමැති පුතා මවගේ සිරුර කැළයට විසි කරයි

මවගේ අවමංගල කටයුතු සිදුකිරීමට මුදල් නොමැති බව කියමින් පු‌තෙකු තම 81 හැවිරිදි මවගේ සිරුර කැලයට විසි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.
වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නමැති එක්දරු මව ඉකුත් 29 වැනිදා රාත්‍රි රෝගාතුරව නිවසේදීම මියගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කර තිබුු‌ෙුුුණේ.
අවමංගල කටයුතු සිදුකිරිමට මුදල් නැති නිසා සිරුර කැලෑවට විසි කරන බව පවසා තම සැමියා එදින රාත්‍රියේම මවගේ සිරුර ත්‍රිරෝද රථයකට පටවා ගෙන තම 15 හැවිරිදි දෙවැනි පුත්‍රයා සමඟ පිටත්ව ගිය බවත් සැමියා සහ පුත්‍රයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් මියගිය කාන්තාවගේ ලේලියක වන ආර්. විග්වා ගෞරවී නැමැත්තිය පොලිසියට පවසා තිබෙනවා.
මේ අතර වයස්ගත කාන්තාවගේ මරණය ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට සැකකරන බවටත් වතුයායේ පදිංචි කම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කැලෑවට විසි කළේ යැයි කියන කාන්තාවගේ සිරුර සොයා වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරීන්ට එක්වී විග්ටන් වතුයායේ සෝදිසි මෙහෙයුමක් ‌මේ වනවිට ආරම්භ කර තිබෙනවා

ඉගුරුකඩේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයට අද මුල් ගල

 කඬේ හන්දියේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයට අද (10) මුල්ගල් තැබෙනවා. එම මාර්ගය ඉදිකිරීම හරහා ඒ අවට පවතින රථ වාහන තදබදයට විසදුම් ලැබෙන බවයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ
ශී‍්‍ර ලංකාවේ කණු මතින් ඉදිවන ප‍්‍රථම අධිවේගී මාර්ගයද මෙය වනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 ක්. ඉගුරු කඬේ හන්දියේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගය ඉදිකෙරෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේයි