Category: news_sub
සමාජ මාධ්‍ය කලඹවන මුස්ලිම් ජාතිකයෙකු ආදාහනය කිරීමේ කතාව
UN troubled over release of convicted Sri Lankan soldier
Party leaders meet and discuss situation in the country
US donates protective gear to Sri Lanka to fight COVID-19
U.S. Ambassador to Sri Lanka Alaina B. Teplitz presented a donation of Dupont Tyvek coveralls, nitrile gloves, heavy duty work gloves, boot covers, and cleaning supplies to Major General (Rtd) GA Chandrasiri, Chairman of the Civil Aviation Authority of Sri Lanka, at Bandaranaike International Airport on behalf of the American people.
The equipment will help protect airport personnel and prevent the spread of COVID-19. The donation is part of U.S. efforts to assist Sri Lanka.
“We stand in solidarity with Sri Lanka as both our countries battle this global pandemic,” said Ambassador Teplitz. “Whatever the challenges, we’re ready to face them with Sri Lanka.”
The United States has pledged to spend up to $100 million in existing funds to combat the COVID-19 internationally, demonstrating continued U.S. leadership in the global fight against infectious diseases.
“This commitment – along with the hundreds of millions generously donated by the American private sector –demonstrates strong U.S. leadership in response to the outbreak,” U.S. Secretary of State Michael R. Pompeo said when he announced the assistance.
In February, U.S. organizations donated more than 2 million respirator masks, 11,000 protective suits and 280,000 pairs of nitrile gloves to China, where the virus originated.
US woman sentenced for enslaving Sri Lankan woman
US court clears way for fresh case on Gotabaya over Lasantha’s killing
ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය මහනුවර නගරාසන්නව ඉදි කෙරේ
මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.
මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදි කෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.
ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැළසේ.
එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එකහමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය. සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුළුණු මත ඉදිකිරීමට නියමිත අතර දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහලින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ
ඊයේ(26) දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කළේය. විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වුහ.
ස්පාඤ්ඤයට අයත් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර එම නියෝජිත පිරිසක් ද (26) දින පැවැති සාකච්ඡාවට සහභාගී වූහ.
ඒ අනුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලට අදාල මුලික කටයුතු (27) දින සිට ආරම්භ වන බව එහි ව්‍යාපෘතිය බාර නිලධාරින් දැනුම් දුන්නේය.
නවක වදය මඩින්න CIDය
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැසගෙන තිබෙන නවකවදය පිළිබඳව විවිධ පුවත් වාර්තා වන අතර සමහර සිසුන්ගේ සරසවි ජීවිතය අවසන් වීම මෙන්ම ජිවිතයෙන්ද සමු ගැනීමට තරම් නවකවදය මේ වනවිට අමානුෂික තත්වයකට පත්ව ඇත.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියෝගයෙන් පසුගියදා විශේෂ කමිටුවක් පත් කෙරුණා ඒ නවකවදය හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර දැමු සිසු සිසුවියන් වෙත යම් සහනයක් ලබා දීම සඳහායි.
