කන්ද උඩරට ඒකාබද්දයේ දිළුම් අමුණුගමට සුබ මංගලම්..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා විවාහ දිවියට එළැඹ තිබෙනවා.

දිළුම් අමුණුගම මහතා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන තරුණ මන්ත‍්‍රිවරයෙක්.

චාම් ලෙස පැවති එම විවාහ උත්සවයේ පින්තූර කිහිපයක් පහතින්.

Dilum 1 Dilum 2 Dilum 3 Dilum 4 Dilum 5 Dilum 6

GMOA AND SLMC TO GIVE CRASH COURSE ON MEDICINE TO MP’S

In the wake of the embarrassing blunder committed by parliamentarian Ranjan Ramanayake channeling a pediatric neurologist to attend on him, the Sri Lanka Medical Council (SLMC) and the GMOA have made a unanimous decision to conduct a crash course to all elected parliamentarians so as to educate them on how to channel the proper doctor. “ It is quite distressing to hear mistakes of this manner committed by our MP’s.

It is abundantly obvious that they do not possess the proper rudimentary knowledge  on medicine to make an informed decision. Therefore we have decided to take matters to our own hands and educate them before they further embarrass themselves in the news and social media platforms,” intimated a spokesperson of the GMOA. However, the minimum educational criteria must be fulfilled in order for this exercise to fruitful revealed the SLMC. “We have decided that all MP’s who have attempted successfully or unsuccessfully to sit for the G.C.E Ordinary Level examination on multiple occasions would be eligible for this course,” added a senior committee member of the SLMC.

Padeniya Not On Strike: Available At Navaloka Hospital

GMOA President Dr. Anuruddha Padeniya has come under fire on social media platforms for examining patients at a private hospital while the government doctors are on strike.

Navaloka Hospital, Colombo, has confirmed on its website that Dr. Padeniya, a pediatric neurologist, is available at the hospital after 4 pm today.

Interestingly, the GMOA, led by Padeniya, has declared an island wide strike from 8 am today, demanding the abolition of SAITM.

Trade unions in many sectors have already joined the strike extending their support to the GMOA and its cause.

The GMOA urged the public to tolerate their trade union action for the “greater good”.

Many who expressed their viewpoints on social media said Padeniya’s conduct showed double standards as those who can afford to go to private hospitals will not be affected by strike.

CHATHURA’S GENES-THE KEY TO UNLOCKING IMMORTALITY

Researches at Harvard University claims that the key to unlocking immortality lies in the genes of renowned Sri Lankan politician Chathura Senarathne. “Chathura is a unique individual in more ways than one. His contributions in the political arena of Sri Lanka are unparalleled. His erudition puts the world intelligentsia to shame. However, unbeknownst to him the greatest contribution he has to offer to all of mankind maybe hidden in his genes. There is irrefutable photographic & archaeological evidence that this man has been present in nearly all of the major historical turning points of the world.

He has fought alongside Alexander the Great & Attila the Hun, engaged in discourses with Socrates, revived Sir Isaac Newton when he was knocked unconscious by a falling apple, flew kites with Benjamin Franklin during stormy evenings and even helped the great Albert Einstein solve equations! And he has remained ageless though many a century has elapsed. He is the miracle that the world scientific community has sought & could very well be the embodiment of the mythical Fountain of Youth,” says a leading scientific authority at Harvard University. Minister Chathura Senarathne has yet to issue an official statement vis-à-vis this latest startling development.

අතුල මල්හීසර වරද්දා ගනී

අතුල අධිකාරි මේ දවස්වල වැඩිපුර පේන්න හිටියෙ නෑනෙ.පේන්න නැති වුනත් අතුල ගෙ” බොහෝ කලක් ගීතය නම් ගොඩක් ජනප්‍රියයි.ඉතින් මේ ජනප්‍රියත්වය කොහොම වුනත් අතුල ගැන මේ කියන්න යන කතාව නම් වෙනස් එකක්.ඒ තමයි අතුල මෑතක්වෙනතුරා සම්බන්ධ වෙලා හිටිය රුපවාහිනී රියලිටි වැඩසටහනේ සංගීතය පැත්තෙන් වගේම ඔහුට එහි වාරණයකුත් වැටිලා.

මේ ගැන හොයලා බලන⁣කොට ආරංචි වුනේ අතුල එක්තරා අවස්ථාවක තරගයක් වෙනුවෙන් හදපු මල් හීසරයක් තරගෙට ගෙනාපු ලක්ෂ ගානක වීඩියෝ  වෝල් එකේ වැදිලා ලොකඅ අලාභයක් වෙලාලු.ඉතින් ඔය ගැන අදාල නාලිකාව එක්ක කතා බහකුත් ගිහින් අන්තිමට අතුලට මේ නාලිකා⁣වෙ වැඩවලට සම්බන්ධ වෙන්නත් බැරි වෙලා

ආදරණීය විකී,දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල..

සටහන: නිනී සෙනෙවිරත්න

ඇය පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබට මට සමීපය. නමුත් ඕනෑම චරිතයක සාධාරණීකරණය රංගනයක අයිතියද ඇයට ඇත්තේය. මේ ඇගේ කතාවය.

“උසස්පෙළ ට මම කළේ ජීව විද්‍යාව. මට ඕන වුනේ ඒ අංශයේ රැකියාවක් කරන්න . ඖෂධවේදිනියක් වෙන්න මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණා.

මම ඒ සඳහා අයදුම්පත් යොමු කරන අතර වාරේම තමයි NIDT ආයතනයේ ජනමාධ්‍ය හා ආයතනයේ ජනමාධ්‍ය හා රූපවාහිනීකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට පටන් ගත්තේ.

මම අදත් ආදරණීය ව සිහිපත් කරනවා NIDT ආයතනයේ ලාල් හේමන්ත මාවලගේ මහත්තයා . කලාවට මගේ තිබුණ හපන්කම් ඔප මට්ටම් කරන්නෙ ඔහු. ඒ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙරණ රූපවාහිනී ආයතනයේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාවන් අතරට මමත් එකතු වෙන්නෙ. අවුරුද්දක් දෙරණෙත් ඊටපසු අවුරුදු නවයක් ශ්‍රී ටී වී එකෙත් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

මාව පුංචි තිරයට අරන් ආවේ සුදත් රෝහණ මහත්තයා . ඔහු අධ්‍යක්ෂණය කළ කටු ඉඹුල නාට්‍යයේ පාලිත සිල්වා, චම්පා ශ්‍රියාණි, ඩී ආර් පෙරේරා වැනි ප්‍රවීණ රංගධරයන් එක්ක ආගන්තුක මම කොයින් මැණිකේ ගේ චරිතයට පණ දෙනවා. ඒ තමයි ආරම්භය.

ඒත් මගේ අතීතේ මගේ කලාවට උපත දෙන්නෙ මගෙ අම්මා අනුලා කාන්ති කුමාරි ඇය ගුවන්විදුලි නිවේදිකාවක් වගේම ටවර් හෝල් රංගන ශිල්පිනියක් . ඇගේ ආභාසය තුළ නෙයිනගේ සුදූව නාට්‍යයේ ගායක කණ්ඩායමේ සමාජිකත්වය මට හිමි වෙනවා. ඔව් අම්මා තමයි මගේ හැම තැනකම ශක්තිය . එයා අපිව දාලා ගිහින් දැන් අවුරුදු තුනක් වෙලා.

ඒත් අම්මා කියන හයිය ජිවිතේ හැමදාම මට ඉතිරි කරන්න තරම් මගේ අම්මා කාරුණික වෙලා.

ජිවිතේ මාව වෙනස් කරපු මාව මිනිස්සු අදුර ගත්තු චරිතය වෙන්නෙ රවීන්ද්‍ර විජේරත්නන්යන්ගේ ජිවිතේ ලස්සනයි හි ධනංජනා. විදෙස් මෙගා නාට්‍ය වලට අභියෝගයක් වෙන්නට නිර්මාණය වුන ජිවිතේ ලස්සනයි නාට්‍යය මාව ප්‍රේක්ෂකයා වෙත අඳුන්වා දුන්න නාට්‍යය වුනා.

ඒ වගේම මාව මිනිස්සු මතක තියා ගත්තෙ දේදුනු විදිහට. ඒ අතිශය ජනප්‍රිය චිත්‍ර කතාවක් වුන ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යය හරහා. අදටත් මට දේදුණු කියල කතා කරන අය ඕන තරම්. මම ත් අාසයි ‍මට දේදුණු කියනවට.

“දැන් කියන්න හිතුවේ වේදිකාව ගැන. රජා මං වහල චාමික හත්ලහවත්තගේ නිර්මාණයක් . මම එහි චරිතයකට පණ දෙනවා. ගිය වසරේ විශිෂ්ටතම නාට්‍ය විදිහට හොඳම නිළිය සම්මානය මට ලැබිල තවත් සම්මාන දහයක් නාට්‍යය ට හිමි වුන මේ වේදිකා නිර්මාණය එක්ක අපි දිල්ලි ජාත්‍යන්තර නාට්‍ය මහෝත්සවයට අපි ගියා.

ලෝකයෙන්ම තෝරා ගත් නාට්‍ය තිහක් අතරට අපි ආව කියන්නෙ දරා ගන්න බැරි සතුටක්. මේ නාට්‍යයට අමතරව චාලක රණසූරියගේ මාරක ළිදේ සවාරියක් වේදිකා නාට්‍යය සම්බන්ධ වෙලා ඉන්නවා .
පුංචි තිරයේ නිසළ සඳ ඔබ නාට්‍යයේ මේ දවස් වල අපිට අපි මුණ ගැහෙයි. ටිකක් අඳුරගන්න අමාරු වෙයි. ඒත් නෙල්නා ඩී සේරම් කියන්නෙ කව්ද කියල බලන්නකෝ. ඒ වගේම චිත්‍රපට ගැන කීවේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙයි.

ආදරණීය විකී, ටවුමේ ඉස්කෝලේ වැනි චිත්‍රපට එක්ක ආපු මම විශ්ම කියල නවතම චිත්‍රපටයකටත් දායක වුනා…….”
“දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල . හැබැයි ඒ ගැටළුව දැන් විසදිලත් ඉවර ඇති. ඔව් හිතුවා හරි. මම උමයංගනා වික්‍රමසිංහ . ඔබෙන් ලැබෙන ආදරය එක්ක මේ වෘත්තීය මට දැනෙන්නෙ වාසනාවන්ත වෘත්තියක් විදිහට. ජිවිතේ ආපහු හිතල බැලුවම නැතිවුන දේවල් වලට වඩා මට ලැබුණ දේවල් වැඩියි. ඔව් මං සතුටින්. ඔබේ ආදරයට ස්තුති . නවතින්න කළින් දයා වයමන් මහත්මා ව දයාබරව මතක් කරනවා. දවසක ඉක්මනින් ආයේමත් අපි හමුවෙමු.”

අමරසිරි පීරිස්ට මුදල් නොදී සංවිධායකයො පැනලා ගිහින්

අමරසිරි පීරිස් මහතාට  සංගීත ප්රසංගයකට ආරාධනා කොට නියමිත මුදල් නොගෙවා  වංචාකර සංවිධායකන් පැන යාමේ පුවතක් වාර්තා වේ.

පෙබරවාරි 11  දින අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්යාලයේඋන්මාද සඳනමින් සංවිධානය කර තිබූ ප්රසංගයට විශාරද  අමරසිරි පීරිස් මහතාටද ඇරයුම් කර තිබිණි.

නමුත් ප්රසංගයේ මුදල් ඒකතු කරගත් පසු සංවිධායකයෝ වංචනික ලෙස මූදල් නොගෙවා පැන ගොස් ඇත.

තත්ත්වය එසේ වුවද තමන් වෙනුවෙන් ඉතා දුර බැහැරින් මෙම ප්රසංගයට පැමිණි අහිංසක මිනිසුන් උදෙසා නොමිලයේ ගීත ගායනා කරමින් අදාළ ප්රසංගය පැවැත්වීමට තමා ඇතුළු සිය කණ්ඩායම කටයුතු කළ බව අමරසිරි පීරිස් මහතා මාධ් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය

එම වංචනික ලෙස කටයුතු කළ සංවිධායකයින්  සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිලක් සිදුකළ බවද ඔහු පවසා සිටියේය.

එසේම නිල නොවන ආරංචිමාර්ග ලෙස වාර්තා වන්නේ අදාළ සංවිධායකයින් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

අදාල සංවිධායකවරයා ප්රසිද්ධ සමාජසේවකයෙකු ලෙසින්  අපූරු චරිතයක් රග දක්වන බවත් මීට පෙර පැල ව්යාපෘතියක් සම්බන්ධයෙන් වංචාවක් සිදු කොට ඇති බවත් වාර්තා වේ. එසේම පාසල් හදන මුවාවෙන්  විදේශයන් හි ජීවත්වන  ජනතාවගෙන් මුදල් වංචා කිරීම වැනි වංචාවන් රැසක් සිදු කකර ඇති බවද වාර්තා වේ.

Boston Lanka with WENASA: පැරෂුුට් එකක යන්න ආසද?

නිරාශා පියවදනි

මේ පින්තූරෙ මට මුණ ගැසුණෙ අසංක සතරසිංහ කියන මාධ්‍ය සහෘදයාගෙ Facebook පිටුවෙන්. පින්තූරෙ අපූර්වත්වය නිසාම එහි   තිරෙන් පිටුපස කතාව හොයාගෙන යන්න බොස්ටන් ලංකා තීරණය කළා.

අසංක සතරසිංහ කියන්නෙ ශ්‍රී ලාංකික රසික හිතවතුන්ට අමුත්තෙක්නම් නෙවෙයි. ඇල්මැරුණු රූප පෙට්ටියට ජව සම්පන්න වෙනසක් අරන් ආපු අතලොස්සක් වැඩ සටහන් අතරින් ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහන  විශේෂයි. වෙනස  නිවේදනයෙන් හැඩ කරන කටකාරයො අතරට අලුතින් එකතු වුණු සාමාජිකයෙක් තමයි අසංක.

බොහොමයක් දෙනා නොදුටු  නොදන්න   අපූරු ඉසව් හොයාගෙන රට පුරා කරක් ගහන්න වෙනස නඩේ කට්ටිය හරි   රුසියො. මේ පාර ඔවුන්ගෙ කුරුමානම වෙලා තිබුණෙ අලුත්ගම මුහුදු තීරය.එහි සංචාරකයන්ගේ නෙත් සිත් වශී කරවන අපූරු අංග අතරෙ මේ පින්තූරය හැඩ කරන පැරා මෝටර්ස් ලංකාවට  අලුත් අත්දැකීමක් කියලා අපිට කියන ගමන්ම අසංක ඒ ගැන වැඩි විස්තර කිව්වෙ මේ විදියට.

“පැරා මෝටර්ස් කියන්නෙ පැරෂුට් එකක්ම නොවුනත් පැරෂුට් පවුලේම සාමාජිකයෙක් කියලා කියන්න පුළුවන්. හෙලිකොප්ටර්ස්,  බනානා බෝර්ට්, වෝටර් ජෙට් වගේ ලංකාවෙ සංචාරකයන්  කුල්මත්  කරන දේවල් අතරෙ පැරා මෝර්ටර්ස් කියන්නෙ ලංකාවට අාපු අලුත් සාමාජිකයෙක්.

මේ යානයේ ත්‍රි රෝද රථයක් වගේ සකස් කළ කොටසේ වාඩි වුණාට පස්සෙ මෝටරයක් ආධාරයෙන්  යානය බීච් එක දිගේ ටික දුරක් ගිහින්  අහසේ පියාසර කරනවා. පැරෂුට් එකක් වගේ පිටුපසින් සවි කරලා තියන බැලූන් එකේ ආධාරයෙන් තමයි මෙය අහසේ පියාසර කරන්නෙ. ටුවරිසම් කරන අය සංචාරකයන්ව වරකට විනාඩි 12ක් විතර අහසේ පියාසර චාරිකාවක් එක්කන් ගිහින් ඔවුන්ට සුන්දර අත්දැකීමක් ලබා දෙනවා. වෙනස වැඩ සටහන වෙනුවෙන් මට මේ යානයේ අඩි 10000ක් විතර අලුත්ගම අවට පියාසර කරන්න අවස්ථාව ලැබුණා.”

අසංක මේ විස්තර කිව්වෙ තවත් රසවත් තොරතුරු ගොන්නක්ම හංගගෙන කියලා අපිට හොදින්ම තේරුණා. හැබැයි  පෙබරවාරි 15 වෙනි බදාදා රාත්‍රී 10.00ට විකාශනය වෙන වෙනස බැලුවොත් පැරා මෝර්ටර්ස් ගැන අසංක අපිට හෙළි නොකරපු අපූරු තොරතුරු රසවිදින්න අමාරු වෙන්න නැහැ.

මේ වැඩසටහන වෙනුවෙන් කැප වෙන නිෂ්පාදක නඩේ වැඩකාරයො ටිකත්, ඒ අතරින් විශේෂයෙන්ම රසික වින්දන නිෂ්පාදකතුමාවත් මතක් කරන්න අසංක අමතක කළේ නැහැ.

දන්නවද? අපේ නෙත් ඇදගත් පින්තූරෙ අරගෙන තියෙන්නෙත් වෙනස නඩේම සාමාජිකයෙක් වුණු අරෝෂ්  ඩයස්. අරෝෂ් විනෝදෙට ගත්තු මේ පින්තූරෙ තමයි අපිට රසවත් කතාවක සුල මුල කිව්වෙ.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යශෝදරා සිනමාවට ගෙන එයි

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්න හදපු පත්තිනි චිත්‍රපටය පහුගිය කාලෙ හදපු පත්තිනි චිත්‍රපටය අතිශය සාර්ථක වුනානෙ.සම්භාවනීය සිනමා රැල්ලෙ සිනමා කෘති හදපු සුනිල් ආරියරත්න ඒ උණුහුම තුලින්ම අලුත් චිත්‍රපටයක් හදන්න පටන්ගෙනලු.මේ පාර කරන්නෙ යශෝදරා චිත්‍රපටයලු.ඉතින් සිදුහත් චරිතය මේපාර සිනමාවට ගේන සුනිල් ආරියරත්තනගේ යශෝදරා ඔහුගේ 22 වන චිත්‍රපටය වනවා.ගොඩක් අය ඔහුට කීවේ රජකතා සිනමාකරු කියලයි.ඒත් ඔහු ‍එතිහාසික කතා නවයක් විතරලු කරල තියෙන්නෙ.කොහොම වුනත් මේ චිත්‍රපටය සදහා නවයකයන් වැඩි ප්‍රමාණයක් දායක කරගන්නලු බලාපොරොත්තුව.

චතුරිකා පීරිස් යුගදිවියට සැරසෙයි

කාලයක් රොෂාන් පිලපිටියගෙ පෙම්වතිය වෙලා හිටපු චතුරිකා ,ගයාන් එක්ක පෙමින් වෙලිලත් දැන් කාලයක් වෙනවනෙ.දෙන්න දැන් ජීවත්වෙන්නෙත් එක ගෙදරක.අලුත්ම ආරංචිය තමයි චතුරිකා ත් ගයානුත් දැන් ලහි ලහියෙම තමන්ගෙ විවාහයට ලකලෑස්ති වෙනවලු.ඉතින් රොෂාන් එක්ක විවාහයටත් ග්‍රහයෝ බලපෑවා කියලා ඒ දවස්වල කට කතාවකුත් ගියනෙ.කොහොම වුනත් දැන් නම් මේ දෙන්නා ආපහු විවාහය කල් දාන්න බෑලු.රොෂාන් පිලපිටියගෙන් ඈත් වුනාට පස්සෙ කතා නොකර හිටපු චතුරිකාගෙ නංගි පූර්නිමාත් එයාගෙ හස්බන්ඩ් සහනුත් ආපහු කතා බහ කරනවලු.ඔය තරහ මරහ හැමදාම  තියාගන්නත් බෑනෙ