කාලයක් රොෂාන් පිලපිටියගෙ පෙම්වතිය වෙලා හිටපු චතුරිකා ,ගයාන් එක්ක පෙමින් වෙලිලත් දැන් කාලයක් වෙනවනෙ.දෙන්න දැන් ජීවත්වෙන්නෙත් එක ගෙදරක.අලුත්ම ආරංචිය තමයි චතුරිකා ත් ගයානුත් දැන් ලහි ලහියෙම තමන්ගෙ විවාහයට ලකලෑස්ති වෙනවලු.ඉතින් රොෂාන් එක්ක විවාහයටත් ග්‍රහයෝ බලපෑවා කියලා ඒ දවස්වල කට කතාවකුත් ගියනෙ.කොහොම වුනත් දැන් නම් මේ දෙන්නා ආපහු විවාහය කල් දාන්න බෑලු.රොෂාන් පිලපිටියගෙන් ඈත් වුනාට පස්සෙ කතා නොකර හිටපු චතුරිකාගෙ නංගි පූර්නිමාත් එයාගෙ හස්බන්ඩ් සහනුත් ආපහු කතා බහ කරනවලු.ඔය තරහ මරහ හැමදාම තියාගන්නත් බෑනෙ
චතුරිකා පීරිස් යුගදිවියට සැරසෙයි
-
ලක්ෂ ගණනක ස්මාර්ට් ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු මාට්ටු…..
Read more >> -
රු. කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට…..
Read more >> -
පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර……
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
WPC ගේ උකුළේ වාඩි වූ PC ගේ වැඩ තහනම්…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්……
Read more >> -
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක්……
Read more >>

