සතොස සහල් වර්ග 3 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශීය සුදු කැකුළු, දේශීය සුදු නාඩු, රතු කැකුළු යන සහල්වල මිල මෙලෙස පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ මිල ගණන් පහතින්.

Business
සතොස සහල් වර්ග 3 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශීය සුදු කැකුළු, දේශීය සුදු නාඩු, රතු කැකුළු යන සහල්වල මිල මෙලෙස පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ මිල ගණන් පහතින්.

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක මිල ජූලි 6 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේදී ලබාදුන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකයෙන් අනතුරුව ලැබෙන විශාලතම මූල්‍ය සහනය මෙය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමට සහ අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් වෙන්කර තිබෙනවා.
අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලැබෙනු ඇති බවත් මේ සඳහා කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී ලබාදුන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකයෙන් අනතුරුව ලැබෙන විශාලතම මූල්‍ය සහනය මෙය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි සහ එම සමාගමේ සභාපති Bai Yinzhan අතර පැවති හමුවකදී මේ බව සඳහන් කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්.

JFS Holdings Limited, one of the emerging conglomerates in Sri Lanka, was
honored with a Merit award in the Medium Category for the ICT sector at the
National Business Excellence Awards 2023. This is the fourth award in a row, JFS
has been decorated for the fiscal year 2021/22. This prestigious event, organized
by the National Chamber of Commerce Sri Lanka, took place on the 20th of June
2023 at the Shangri-La Hotel, Colombo. Madhushan Raigamage, the chairperson
and the Chief Executive Officer of JFS participated in the award ceremony on
behalf of the company.
JFS, established in early 2012 as an HR service provider, has rapidly transformed
into a prominent and diversified business entity in Sri Lanka. Focusing on four key
business sectors; BPO, ICT, Extreme Sports, and Agro-food, JFS has built a strong
presence in the market. Under these sectors, the company operates through eight
brands, showcasing its expertise in various industries. The foundations of the
organization's success are its competent and loyal employees and its mission-
driven, visionary leadership.
In line with its strategic vision of “becoming the largest conglomerate in Sri Lanka
by 2040”, JFS is looking out for potential investments and applied to get listed at
the Colombo Stock Exchange recently.
Madhushan Raigamage, the Chairperson of JFS, expressed his thoughts, stating;
"We have reached a significant milestone, and as this is our very first time, this
award fills us with great joy and pride. And there’s no doubt that, the award will
further solidify JFS's position as a leader in the industry.”
Speaking further, Madhushan Raigamage, emphasized its commitment to viability
and envisions becoming a diversified holding company achieving sustainable
development across multiple industries. With a strong belief in “Thinking Big”,
JFS is confident in expanding into new markets while delivering exceptional value
to customers and stakeholders, striving to become an industry leader, not only
locally but also globally.
Explaining the future plans of JFS Madhushan Raigamage went on to say that the
company is currently in talks with key parties to establish a subsidiary in USA to
concentrate on extreme sports, ICT/BPO business to the USA/Canada, and Agro-
foodgro food, targeting on to south Asian diaspora, gulf, Australia, New Zealand,
EU and Canada. JFS is also looking at the possibilities of expanding BPO
destinations to the Philippines targeting USA and Australian opportunities.
Today, JFS stands ready for anything the future may hold. JFS is confident in its
ability to overcome challenges and emerge as a leading business entity in Sri
Lanka and overseas, dedicated to creating long-term value for their stakeholders.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩු කිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩුකරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය අද (26) සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවි කිරීම සිදුකළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඉරාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොහොයිල් කෙයිරි සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් පළමුව තේ අපනයන කරනු ලබන බවයි.
එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ පාලන මිලවල් අඩංගු ගැසට් නිවේදන පැමිණීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වෙළඳුන් විවිධ දේ සඳහන් කළද මේ දක්වා ගෙන ආ ආර්ථික වාසිය ලබාගතහොත් භාණ්ඩ මිල අඩුකළ හැකි බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.