ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි – ජනපති

ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි 2025 ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

679973ce2d4bapdf_page_3 679973ce1c088pdf_page_2 679973cd11a54pdf_page_1 679973cce4112pdf_page_0

හබරණ – මින්නේරිය ප්‍රදේශයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබයි

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 ක් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලංගම බස් රථයක් හා චාරිකාවක නිරතවෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

TRCSL අනුමැතියක් නොමැති ජංගම දුරකථන භාවිතය වළක්වාලීමට නව ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වාදීමට පියවර

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අනවසර ජංගම දුරකථන හේතුවෙන් මේ වන විට සමාජයේ පවතින අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේ.

ඉදිරියේදී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී මහතාගේ අවසන් කටයුතු සිදු කෙරෙයි….

https://www.youtube.com/embed/Lmstuv23duU?si=YL4z-HtHX5yPid3E” title=

“අපි ඒගොල්ලන්ට කියන්නේ වෙනස් වෙන්න කියලයි” ජනපති අනුරගෙන් හෝමාගමදී අපූරු පැහැදිලි කිරීමක්….

https://www.youtube.com/embed/acI89_NJdbk?si=2x5UqHWKopUvGOfb” title=

කෙදිරි ගාලා එන්නම් කියලාම බන්ධනාගාරයට යන්න ගිය යෝෂිත රාජපක්ෂ……

https://www.youtube.com/embed/PJBSdjMNW8E?si=BfLqjYjvfeurivrh” title=

ජනපතිගේ මන්දිරයේ තක්සේරුව ලක්ෂ 500 ද ? ආණ්ඩුවේ තර්කයෙන් ආණ්ඩුවටම ගැහුව පොහොට්ටුවේ සාගර…

https://www.youtube.com/embed/0GxNmjp04bc?si=TdSpAC_RQ8MNPRlB” title=

ශිෂ්යත්ව විභාගයෙන් දිවයිනෙන් ප්‍රථමයාවූ හොරණ රාජකීයයේ බිසදි යෙවින්යා..

https://www.youtube.com/embed/lw1OWGsbSkk?si=TGEOf0CO2uhALg3x” title=

බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිතව අනාගත පරම්පරාවට ලබා දීම සියලු දෙනාගේ වගකීමක් – ජනපති අනුර දිසානායක……

https://www.youtube.com/embed/ht4QgZdnsyM?si=KBZqFYat5lthTgMY” title=

“ක්ලීන් ශ්‍රී ලංකා ගැන කියන්න ඔයාලා ක්ලීන් නැහැ” පැනලා ගිය අයට ඇමති සමන්ත දුන්න උත්තරේ…

https://www.youtube.com/embed/qSLx7oCvudg?si=5B3s_1XWEem_blzs” title=