දෙරණ මාධ්‍ය ප්‍රධානී දිලිත් ජයවීරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ විරෝධතාවයට සූදානමක්

Dileeth & Seelarathna Hamudruwo

සිද්ධාර්ථ චරිතයට අපහාසයක් වන අයුරින් ප්‍රකාශයක් කලායැයි කියන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි විමසමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු ජනසෙත පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී විරෝධතාවයකට සැරසෙන බවට පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි…