දුලානි සුගත්ට බෑ කීවෙ ඇයි?

Dulani

දුලානි අනුරාධා මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙනවනෙ.ඒ සුගත් සමරකෝනගේ අපේ කාලේ පටාචාරා චිත්‍රපටය නිසාලු.ඒත් මේ චිත්‍රපටය හදන්න කලින් එහි තිර පිටපත අධ්‍යක්ෂකවරයා එයාට ලබා දෙත්දි එහි තිබ්බ මුල් පිටපත වෙනස් කරන්න කියලා කීවලු.ඒකට හේතුව වුනේ එහි තිබ්බ naked දර්ශන ටික ට එයා අකමැති වෙච්ච එකලු.

dulani anuradha 3Dulani 2

කොහොම හරි චිත්‍රපටය ඇතුලෙ ඒ කොටස් නැවත රුපගත කරන්න වුනාලු.දුලානි මෙහෙම චරිත කරන්න අකමැති වෙලත් තියෙන්නෙ එයා නැටුම් ටීචර් කෙනෙක් හින්දලු.මීට කලින් අබා චිත්‍රපටය රගපාත්දි එයාගේ යට ඇදුම පේන්න තිබ්බ කියලා රාවයක් ගියානෙ.ඉතින් දුලානි ඒක හින්දම මේ වගේ චිත්‍රපට ආරාධනා ප්‍රතික්ෂේප කලා කියලා හිතන්නත් පුළුවන් කොහොම වුනත් අපේ කාලෙ පටාචාරා මේ දවස්වල තිරගත වෙනවලු.